යකෝ මූ කොහොම ඉදියද මන්දා. මට 7mm එකක් ඇවිත් මැරෙන්න වගේ වේදනාව. 








ජිල්මාට් ද දන්නෙ නෑ, අවධානය ලබාගන්න ...@pitiye.appu mokada kiyanne?
මම හිතුවෙ බඩේ ඒක තිබ්බ තැනට කියන මෙඩිකල් ටර්ම් එක කියල.අඩෝ සිරා සීන් එකක් නේ
https://www.guinnessworldrecords.com/world-records/largest-kidney-stone
කැනිස්ටස් කෝන්ගේ, මොනවද ඕයි මේ නම්

ගල බටේ දිගේ එනවනම් තමයි රිදෙන්නෙ ගල බටේ දිගේ එනවනම් තමයි රිදෙන්නෙයකෝ මූ කොහොම ඉදියද මන්දා. මට 7mm එකක් ඇවිත් මැරෙන්න වගේ වේදනාව.![]()