යකෝ මෙහෙමත් ගෘප් තියනවනේ 😂😂😂

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම කලින් පුරුෂාධිප්‍යය තියෙන්න ඕනි වගේ මතයක හිටියේ ඒත් දෙන්න දෙන්නාගෙන් කාට බය වුණත් ඒ කසාදෙන් වැඩක් නෑ කියලා දැන් හිතෙන්නේ. මම මේ පිටස්තරයෙක්ගේ කොනෙකින් කියන්නේ තනිකඩ හින්දා.

    ගරු කරන්න ගෑණු පිරිමි කියලා භේදයක් නෑ.
    පුරුෂාධිපත්‍යය , කාන්තා ආධිපත්‍ය හරි තියෙන්න ඕනි නෑ. ඕවා යල් පැනපු දේවල්. මොලේ පාවිච්චි කරලා දෙන්නට දෙන්නා තේරුම් අරන් දේවල් කැපකරලා බෙදා හදාගෙන ජීවත් වෙන්න දැනගන්න ඕනි දෙගොල්ලොම.

    කාන්තාවට හා පිරිමියාට කියලා බෙදලා පෙන්නන්න පුළුවන් දේවල් තියෙනවා. ඒත් මුලිකම අවශ්‍යතා ගත්තාම එහෙම බෙදන්න බෑ නේ ද? ගරුත්වය, ආදරය , කරුණාවෙන් සලකනවා වගේ දේවල් ගැහැණු පිරිමි කියලා බෙදලා තියන්න පුළුවන් ද? ගැහැණු කියන්නෙත් මනුෂ්‍යය ජාතියේම තමයි ඉතින් අපිට වගේම හැගීම් දැනීම් තියෙනවා. සමහර අවුල් චාටර් කපටි ගති නම් තියෙනවා ඉතින් සමහරුන්ට නෑ කියන්නේ නෑ. ඒත් ඒක ඒ අයව පල්ලේහාට දාන්න හේතුවක් කරගන්න බෑ. මොකද සමහර පිරිමිත් අවුල් විදියට හැසිරෙනවා නේ.
    සුපිරිම කතාවක්. දෙන්නට දෙන්නට බයේ ඉඳල වැඩක් නෑ. මාත් දෙපාරක් සැර කරල තියෙනව. අදටත් දුකයි මතක් වෙනකොට.
     
    • Love
    Reactions: B.Chat

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    facebook post එකක තිබිලා දැක්කේ...පස්සේ ගෘප් එකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න...ඒක දැක්කම හිනාගියා...:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ගෘප් එක තමා "විවාහයෙන් පසු බිරියගෙන් බැට කන්නන්ගේ සංගමය"

    https://www.facebook.com/groups/1325720934430863

    ඇයි මේ බැඳපු උන් ගෑනුන්ට මෙච්චර බය?

    අපේ පවුලේ නෑදෑයෝ, අහල පහල උන් ගත්තම ‌කීපදෙනෙක් ඉන්නවා ගෑනිට බය උන්

    හැබැයි ගොඩක් දෙනා බයක් නෑ...පොන්නයෝ වගේ ඔලුව පාත් කරන් ඉන්නෙත් නෑ...පිරිමිකම තියන් ඉන්නවා

    අපේ පැත්තේ සමහර ගෑනු බයයි පිරිමියට...

    උඹලගේ ගෑනුත් මෙහෙමද?
    ponna lankikayo hada gattu ponna sub-cultures tamai owa.... para piditha asawal ...🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේවා කිව්වාම සමහරුන්ට තරහ යයි ඉතින්. තමන්ගෙ ගෑනිට හරියට හුකන්ඩ ඉගෙන ගනින් බං. හැමදාම ඕන නෑ, හැබැයි අඩුම සතියකට දෙකකට සැරයක්වත්. කසාද ජීවිතේ ප්‍රශ්න 90% ක් එතනින් ඉවරයි. හරියට හුකා ගන්න ගෑනු අනිත් වෙලාවට කෑ ගහන්නෙත් නෑ, බනින්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    ගෑනු ඔය තොපි කියන සේරම කරන්නෙ හරියට හුකා ගන්න නැති වුණාම බං. කොච්චර නෑ කිව්වත් අ‍ැත්ත එ‍්කයි. හරියට හුකනවා කියන්නෙ දෙකට නමාගෙන පැයක් විතර පිටි කොටන එකම නෙවෙයි. එ‍්කි අ‍ාස දෙයක් හරියට කරලා, මුළු අ‍ැඟටම අවධානෙ දීලා පරිපූර්ණ අත්දැකීමක් දෙන එක. එ‍්ක හැමෝටම එකම විදිහට කරලා හරි යන්නෙත් නෑ. තමන්ගෙ එකී අ‍ාස විදිහ අඳුරගෙන එ‍් විදියට කරපන්.

    තමන්ට වැඩේ බෑම නම් අඩු ගාණෙ කතා කරලා පුළුවන් එකෙක්ටවත් දවසකට එ‍්කිව සෙට් කරලා දියන්. (ගේ අ‍ැතුළෙදි උපරිම කුපාඩි, හැබැයි දොරෙන් එළියට බැහැපු ගමන් උඹලගෙ privacy එක ඉස්මුදුනෙන් රකින එකෙක්ට) ඔය මිනී මැරුම්, නඩු හබ, නඩත්තු ගෙවිලි මොනවත් නැතිව ලස්සනට ගොඩක් ප්‍රශ්න විසඳෙයි.
    Nodanna reddawal gana katha nokara hitahan ban 🤦‍♂️
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    මේවා කිව්වාම සමහරුන්ට තරහ යයි ඉතින්. තමන්ගෙ ගෑනිට හරියට හුකන්ඩ ඉගෙන ගනින් බං. හැමදාම ඕන නෑ, හැබැයි අඩුම සතියකට දෙකකට සැරයක්වත්. කසාද ජීවිතේ ප්‍රශ්න 90% ක් එතනින් ඉවරයි. හරියට හුකා ගන්න ගෑනු අනිත් වෙලාවට කෑ ගහන්නෙත් නෑ, බනින්නෙත් නෑ, කියවන්නෙත් නෑ.

    ගෑනු ඔය තොපි කියන සේරම කරන්නෙ හරියට හුකා ගන්න නැති වුණාම බං. කොච්චර නෑ කිව්වත් අ‍ැත්ත එ‍්කයි. හරියට හුකනවා කියන්නෙ දෙකට නමාගෙන පැයක් විතර පිටි කොටන එකම නෙවෙයි. එ‍්කි අ‍ාස දෙයක් හරියට කරලා, මුළු අ‍ැඟටම අවධානෙ දීලා පරිපූර්ණ අත්දැකීමක් දෙන එක. එ‍්ක හැමෝටම එකම විදිහට කරලා හරි යන්නෙත් නෑ. තමන්ගෙ එකී අ‍ාස විදිහ අඳුරගෙන එ‍් විදියට කරපන්.

    තමන්ට වැඩේ බෑම නම් අඩු ගාණෙ කතා කරලා පුළුවන් එකෙක්ටවත් දවසකට එ‍්කිව සෙට් කරලා දියන්. (ගේ අ‍ැතුළෙදි උපරිම කුපාඩි, හැබැයි දොරෙන් එළියට බැහැපු ගමන් උඹලගෙ privacy එක ඉස්මුදුනෙන් රකින එකෙක්ට) ඔය මිනී මැරුම්, නඩු හබ, නඩත්තු ගෙවිලි මොනවත් නැතිව ලස්සනට ගොඩක් ප්‍රශ්න විසඳෙයි.
    Pampori Indrasena
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෑනිට බය වෙලා ජීවත් වෙන එකෙත් අමුතුම ලල් එකක් තියෙනව මෙයා! 😍😍
    එයා මට පොඩ්ඩක් සැර කරන වෙලාවට තමයි වැඩියෙන්ම සෙක්සි! 😍😍

    හුටා! දැන් ඇඳෙන් වැටිල ඇහැරුනේ. මට ගෑනියෙක් නැහැනෙ! ☹️☹️