යකෝ මේකිගේ ගල

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,223
    -30
    113
    මර්කරි ක්‍රීම් උලලා පිලිකා හදාගන්න මරු

    ------ Post added on Oct 15, 2024 at 6:56 AM

    IARC designated inorganic mercury and elemental mercury as not classifiable for causing cancer in humans.

    කව්ද බන් මර්කරි වලින් cancer හැදෙනව කියල මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තීන එකා? , cancer එකක් අත්තටම හදෙන්නෙ ඇයි කියලවත් හොයාගන්න පූලුවන් වෙලා නෑ තාම. පොඩ්ඩක් හොයල බලහන් , ඔය cream මුකුත් දැකලවත් නැති ආච්චිල ඉන්නව cancer hospital eke . මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තියෙන්නෙ අරකෙන් cancer හදෙනව මෙකෙන් cancer හදෙනව කියල ඒත් අත්තටම cancer එක්ක් හදෙන්නෙ ඇයි කියල තාම හොයාගෙන නැ, ඔක්කොම අනුමාන කිරීම් විතරයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ඉතින් අනුමාන කරන දේවල් නොගා හිටියම ඉවරයිනෙ. නිකන් රිස්ක් ගන්නෙ නැතුව.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,223
    -30
    113
    ඉතින් අනුමාන කරන දේවල් නොගා හිටියම ඉවරයිනෙ. නිකන් රිස්ක් ගන්නෙ නැතුව.
    ඉතින් බන් උන් හැම දේම අනුමාන කරනව , ඉතින් කන්න බොන්න දෙයක් නෑ , හැම මගුලම cancer ගොඩට දාන්නෙ , අනික දැන් මිනිස්සු රැල්ලට තමයි cancer හැදෙනව කියන්නෙ කිසිම research එකක් නෑ, මොකක් හරි අලුත් කෑමක් ආවොත් උගෙ business එක කඩන්නෙ ඔවා නිසා cancer හැදෙනව කියල හරිම ලේසි, ඊට පස්සෙ හැම එකාම රැල්ලට cancer cancer ගානව කිසිම පදනමක් නතුව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉතින් බන් උන් හැම දේම අනුමාන කරනව , ඉතින් කන්න බොන්න දෙයක් නෑ , හැම මගුලම cancer ගොඩට දාන්නෙ , අනික දැන් මිනිස්සු රැල්ලට තමයි cancer හැදෙනව කියන්නෙ කිසිම research එකක් නෑ, මොකක් හරි අලුත් කෑමක් ආවොත් උගෙ business එක කඩන්නෙ ඔවා නිසා cancer හැදෙනව කියල හරිම ලේසි, ඊට පස්සෙ හැම එකාම රැල්ලට cancer cancer ගානව කිසිම පදනමක් නතුව.
    වයිට්නිං ක්‍රීම් කියන්නෙ ලෝකෙ ලොකුම බිස්නස් එකක් ඒකෙ ඩාක් සයිඩ් එක ගැන කවුරුවත් කතා කරන්න බයයි කතා කරන අයත් වැඩිකල් ඉන්නෙ නැ ප්‍රසිද්ධියෙ. ඔය ක්‍රීම් ඇතුලෙ තියෙන ගොඩක් කෙමිකල් වලින් permanent damage වෙනවා ඒකයි හොද නැත්තෙ. කෙල්ලෙක් වුනාම අනිවාර්යයෙන් සුදු වෙන්න ඕනි කියලා මතයක් හැදුවෙත් ඔය බිලියන ගනන් හොයන කොම්පැනි තමයි.
    https://www.consumerreports.org/health/the-dark-side-of-skin-lightening-a7690701735/
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,223
    -30
    113
    වයිට්නිං ක්‍රීම් කියන්නෙ ලෝකෙ ලොකුම බිස්නස් එකක් ඒකෙ ඩාක් සයිඩ් එක ගැන කවුරුවත් කතා කරන්න බයයි කතා කරන අයත් වැඩිකල් ඉන්නෙ නැ ප්‍රසිද්ධියෙ. ඔය ක්‍රීම් ඇතුලෙ තියෙන ගොඩක් කෙමිකල් වලින් permanent damage වෙනවා ඒකයි හොද නැත්තෙ. කෙල්ලෙක් වුනාම අනිවාර්යයෙන් සුදු වෙන්න ඕනි කියලා මතයක් හැදුවෙත් ඔය බිලියන ගනන් හොයන කොම්පැනි තමයි.
    https://www.consumerreports.org/health/the-dark-side-of-skin-lightening-a7690701735/
    ලොකුම බ්ස්නස් එක බව හරි, ම්න් කියන්නෙ ඒක නෙවෙයි , chemical නිසා cancer එකක් හැදෙනව කියල කොහෙවත් හරියට හොයාගෙන නැ , මිනිස්සු කියන හිතලු තමයි එවා, cancer එකක් මූලිකවම හැදෙන්නෙ Genes නිසා, පරම්පරාවෙ කාටහරි cancer එකක් තීනන් ඌට cancer එකක් හැදීමේ සම්බාවිතාවය ඉතාම ඉහලයි .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැරෙන්න ඉස්සෙල්ලා රං ඩිංග සුදුකරගන්න තිබුනනං මට ඒ ඇති. සුදු කිව්වට ඇඟට ගැලපෙන්න පැහැපත් වුනාම ඇති🤣
    ඒ නංකි ගාල දෙනවනං කීය ගියත් ගන්නව.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,222
    10,839
    113
    මැරෙන්න ඉස්සෙල්ලා රං ඩිංග සුදුකරගන්න තිබුනනං මට ඒ ඇති. සුදු කිව්වට ඇඟට ගැලපෙන්න පැහැපත් වුනාම ඇති🤣
    ඒ නංකි ගාල දෙනවනං කීය ගියත් ගන්නව.

    @Gingy උඹ මොනවද ගාලා සුදුකරගත්තා කිවුවා නේ , අන්න ඒ රහස මේ අන්කල් ටත් කියලා දෙන්න​

    signshop

    Well-known member
  • May 30, 2011
    12,364
    9,311
    113
    Dubai
    bleach-bottle.jpg