ඔවට ඔච්චර වියදම් කරන්න ඔනේ නෑ. බ්ලීච් ටිකක් පකට හලා ගත්තා නම් සුදු වෙනවා![]()
Me wage sudu karapu gal walata kapuwot apitat cancer hadeyda ?
ඔවට ඔච්චර වියදම් කරන්න ඔනේ නෑ. බ්ලීච් ටිකක් පකට හලා ගත්තා නම් සුදු වෙනවා![]()
ඔව් බං ගලේවෙල වගෙ පැතිවල කෝල්ලො ඉන්නව ඔය වගෙ සුදු එවුන්skin cancer?
මර්කරි ක්රීම් උලලා පිලිකා හදාගන්න මරු
------ Post added on Oct 15, 2024 at 6:56 AM
ඉතින් අනුමාන කරන දේවල් නොගා හිටියම ඉවරයිනෙ. නිකන් රිස්ක් ගන්නෙ නැතුව.IARC designated inorganic mercury and elemental mercury as not classifiable for causing cancer in humans.
කව්ද බන් මර්කරි වලින් cancer හැදෙනව කියල මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තීන එකා? , cancer එකක් අත්තටම හදෙන්නෙ ඇයි කියලවත් හොයාගන්න පූලුවන් වෙලා නෑ තාම. පොඩ්ඩක් හොයල බලහන් , ඔය cream මුකුත් දැකලවත් නැති ආච්චිල ඉන්නව cancer hospital eke . මිනිස්සුන්ගෙ ඔලු වලට දාල තියෙන්නෙ අරකෙන් cancer හදෙනව මෙකෙන් cancer හදෙනව කියල ඒත් අත්තටම cancer එක්ක් හදෙන්නෙ ඇයි කියල තාම හොයාගෙන නැ, ඔක්කොම අනුමාන කිරීම් විතරයි.
ඉතින් බන් උන් හැම දේම අනුමාන කරනව , ඉතින් කන්න බොන්න දෙයක් නෑ , හැම මගුලම cancer ගොඩට දාන්නෙ , අනික දැන් මිනිස්සු රැල්ලට තමයි cancer හැදෙනව කියන්නෙ කිසිම research එකක් නෑ, මොකක් හරි අලුත් කෑමක් ආවොත් උගෙ business එක කඩන්නෙ ඔවා නිසා cancer හැදෙනව කියල හරිම ලේසි, ඊට පස්සෙ හැම එකාම රැල්ලට cancer cancer ගානව කිසිම පදනමක් නතුව.ඉතින් අනුමාන කරන දේවල් නොගා හිටියම ඉවරයිනෙ. නිකන් රිස්ක් ගන්නෙ නැතුව.
වයිට්නිං ක්රීම් කියන්නෙ ලෝකෙ ලොකුම බිස්නස් එකක් ඒකෙ ඩාක් සයිඩ් එක ගැන කවුරුවත් කතා කරන්න බයයි කතා කරන අයත් වැඩිකල් ඉන්නෙ නැ ප්රසිද්ධියෙ. ඔය ක්රීම් ඇතුලෙ තියෙන ගොඩක් කෙමිකල් වලින් permanent damage වෙනවා ඒකයි හොද නැත්තෙ. කෙල්ලෙක් වුනාම අනිවාර්යයෙන් සුදු වෙන්න ඕනි කියලා මතයක් හැදුවෙත් ඔය බිලියන ගනන් හොයන කොම්පැනි තමයි.ඉතින් බන් උන් හැම දේම අනුමාන කරනව , ඉතින් කන්න බොන්න දෙයක් නෑ , හැම මගුලම cancer ගොඩට දාන්නෙ , අනික දැන් මිනිස්සු රැල්ලට තමයි cancer හැදෙනව කියන්නෙ කිසිම research එකක් නෑ, මොකක් හරි අලුත් කෑමක් ආවොත් උගෙ business එක කඩන්නෙ ඔවා නිසා cancer හැදෙනව කියල හරිම ලේසි, ඊට පස්සෙ හැම එකාම රැල්ලට cancer cancer ගානව කිසිම පදනමක් නතුව.
walikada daasiyakin adala tiyenne..dawas thunen? echchara ikmanta?![]()
ලොකුම බ්ස්නස් එක බව හරි, ම්න් කියන්නෙ ඒක නෙවෙයි , chemical නිසා cancer එකක් හැදෙනව කියල කොහෙවත් හරියට හොයාගෙන නැ , මිනිස්සු කියන හිතලු තමයි එවා, cancer එකක් මූලිකවම හැදෙන්නෙ Genes නිසා, පරම්පරාවෙ කාටහරි cancer එකක් තීනන් ඌට cancer එකක් හැදීමේ සම්බාවිතාවය ඉතාම ඉහලයි .වයිට්නිං ක්රීම් කියන්නෙ ලෝකෙ ලොකුම බිස්නස් එකක් ඒකෙ ඩාක් සයිඩ් එක ගැන කවුරුවත් කතා කරන්න බයයි කතා කරන අයත් වැඩිකල් ඉන්නෙ නැ ප්රසිද්ධියෙ. ඔය ක්රීම් ඇතුලෙ තියෙන ගොඩක් කෙමිකල් වලින් permanent damage වෙනවා ඒකයි හොද නැත්තෙ. කෙල්ලෙක් වුනාම අනිවාර්යයෙන් සුදු වෙන්න ඕනි කියලා මතයක් හැදුවෙත් ඔය බිලියන ගනන් හොයන කොම්පැනි තමයි.
https://www.consumerreports.org/health/the-dark-side-of-skin-lightening-a7690701735/
මැරෙන්න ඉස්සෙල්ලා රං ඩිංග සුදුකරගන්න තිබුනනං මට ඒ ඇති. සුදු කිව්වට ඇඟට ගැලපෙන්න පැහැපත් වුනාම ඇති
ඒ නංකි ගාල දෙනවනං කීය ගියත් ගන්නව.