යකෝ මේවා දන්නේ කව්ද?

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
මම මේ වගේ තව එකක් දැම්මා මේකත් බලන්න මගේ පොස්ට් 8000 වෙනුවෙන් තමයි



අතීත ඊජප්තු වැසියන් නිදාගත්තේ ගල් වලින් සෑදු කොට්ට වලය
මේ ඉස්සර හිටපු එවුන්ට පිස්සුද මන්දා ඒ කාලේ පුළුන් නැතුව ඇති නේ :P :P



XaNKj.jpg



මේ වගේ ඒවා වෙන්න ඇති නේද :rofl::rofl:



* * * * * * * * * * * * * * * * * * * *



ඔබ දන්නවාද මුතු විනාකිරි හමුවේ දිය වන බව :yes: :yes:


s01yV.jpg




* * * * * * * * * * * * * * * * * * * *



අලුත ඉපදුන කැන්ගරු පැටවෙකු දිගින් අගල් 1ක් පමණ වේ :yes: :yes:


tKRNX.jpg



මෙන්න පොඩි වීඩියෝ එකකුත් තියෙනවා කැන්ගරු ගැහැණු සතෙකුට පැටියෙක් ලැබෙන :) :)





ඒ වගේම මේකත් මතක තියා ගන්න කැන්ගරුවන්ට පසුපසට ඇවිදිය නොහැක


zbg3w.jpg




* * * * * * * * * * * * * * * * * * * *



මේක කියවන ඔක්කොම උදේට දත් මදිනවද?
අහා ඒ අයට තමයි මේක
:D :D


දත් බුරුසුව නිපදවා තිබෙන්නේ 1498 දී චිනයේදීය


gq4m1.jpg




* * * * * * * * * * * * * * * * * * * *



රටකජු
කවුද ඉතින් රටකජු නොදන්නේ? :) :)
ඔබ දන්නවද රටකජු යනු ඩයිනමයිට් වල අඩංගු වන එක ද්‍රව්‍යයයක් බව :cool: :cool:



1yYjr.jpg
49qLt.jpg




* * * * * * * * * * * * * * * * * * * *



19 වන ශතවර්ෂය තුල ජිවත් වූ බෝහෝම ප්‍රසිද්ද ගොන් පොරකරුවෙකු වූ Rafael Molina Sánchez "Lagarijo" විසින් 19 වන ශතවර්ෂය තුල ගොනුන් 4,867 ක් පමණ මරා ඇත :shocked: :shocked:

gDmG8.jpg




* * * * * * * * * * * * * * * * * * * *



මෙතෙක් පැවති සියළුම පාපන්දු ලෝක කුසලානයන් සෙල්ලම් කර ඇති එකම රට වන්නේ බ්‍රසීලය පමණි :yes: :yes: :cool: :cool:


nMHxp.jpg




* * * * * * * * * * * * * * * * * * * *



ඔබ ටීවී නරබන විටදී වැය වන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් නින්දේදී වැය කරයි:) :)


R0D66.jpg




* * * * * * * * * * * * * * * * * * * *



කුබියෙකුගේ මොලය තුල සෛල 250,000 ක් පමණ ඇත :shocked: :shocked:


16PyQ.jpg




* * * * * * * * * * * * * * * * * * * *



ඕක් ගසකට අවුරුදු 200 ක් හෝ ඊට වඩා ජිවත් විය හැක :yes: :yes: :yes:


Mjvcj.jpg




* * * * * * * * * * * * * * * * * * * *



ඔබ දන්නවාද ලෝකය පුරා පාරිභෝගිකයන් විසින් ඩොලර් බිලියන 7 ක මුදලක් චොකලට් මිලදී ගැනීමට වැය කරයි :shocked: :shocked: ;)


iab2F.jpg




* * * * * * * * * * * * * * * * * * * *



අවුරුදු 75ක් පමණ වූ කෙනෙකු එයින් අවුරුදු 23ක් නිදාගෙන ඇත


DOh5o.jpg




* * * * * * * * * * * * * * * * * * * *



උණ ගස් වලට පැය 24 ක් තුල අඩි 3ක් පමණ දිගට වර්ධනය විය හැක :yes: :yes:


gm07X.jpg




* * * * * * * * * * * * * * * * * * * *



එක් එක් පුද්ගලයාගේ ඇගිලි සළකුණු වෙනස් මෙන්ම දිවේ සලකුණුද වෙනස් වේ :) :)


KIUUs.jpg
buM0b.jpg




* * * * * * * * * * * * * * * * * * * *


ලෝකයේ වසරකට ගුවන් අනතුරු වලින් මිය යන ප්‍රමාණයට වඩා බුරුවන් පහර දීමෙන් මිය යන ප්‍රමාණය වැඩි වේ :shocked: :shocked:


VhZbd.jpg




* * * * * * * * * * * * * * * * * * * *



බෝහෝ බුද්දිමත් මිනිසුන්ගේ හිසකේ වල වඩා වැඩි ප්‍රමාණයක් සින්ක් හා තබ ඇත :) :)


vC6z5.jpg




* * * * * * * * * * * * * * * * * * * *



ඔබ දන්නවද ඇමෙරිකානුවන් කොපමණ පමණ Burgers අනුභව කරනවාද කියලා ?


ඔවුන් මිනිත්තුවකට 45000ක් පමණ අනුභව කරනවා :shocked: :shocked:



wWQqA.jpg

TqwJg.gif



ඒ වගේම තමයි ඇමෙරිකානුවන් දිනපතා අක්කර 75ක් පමණ වූ පිට්සා ආහාරයට ගනියි


dPwj7.png



11.gif
11.gif
11.gif
11.gif




* * * * * * * * * * * * * * * * * * * *



දුරකතනය නිපද වූ ඇලෙක්ස්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කිසි දිනක තම බිරිදට හෝ මවට කිසි දිනක දුරකතනයෙන් කථා කරලා නෑලු

උබල හිතන විදියට හේතුව මොකක් වෙන්න පුළුවන්ද ?

හේතුව ඔවුන් දෙදෙනාම අන්ධයිලු අන්ධයි නෙවෙයි බොලන් බිහිරියි ලු ........... :P :P :P


hAxPz.jpg




* * * * * * * * * * * * * * * * * * * *



පුද්ගලයන් 2,000,000,000 ගෙන් එක් අයෙකු අවුරුදු 116 ක් හෝ ඊට වැඩ වැඩි ප්‍රමාණයක් ජිවත් වේ


SJEbI.jpg




* * * * * * * * * * * * * * * * * * * *



මේක පොඩි නිදි කතාවක්


ඩොල්ෆින් මත්ස්‍යයන්ට එකවර නිදාගැනීම හා පිහිනීම සිදුකර හැක.ඔවුන් මෙය කරන්නේ එක ඇසක් විවෘත කරගෙනය


9WriS.jpg


VIq7s.jpg



ඒ වගේම ගොළුබෙල්ලා වසර 3ක් පමණ නිදාගන්නා පුළුවන්ලු


NOpYc.jpg



තවද කූඹියා කිසි දිනක නිදා ගන්නේ නැල්ලු නේ


A8KYj.jpg



:) :) :)

* * * * * * * * * * * * * * * * * * * *


ඔබ දන්නවද මෙහි අගය 111,111,111 x 111,111,111


දැන් ඉතින් ඕක හදන්න ඕන නෑ :P :P


එය 12,345,678,987,654,321 අගයක් ගනී


* * * * * * * * * * * * * * * * * * * *


මෙන්න මේක අපේ හොට්ටෝ ගැන

සෑම දිනකම සාමාන්‍ය පුද්ගලයෙකු හොටු හතරෙන් එකක් පමණ ගිලියි


VzpAN.jpg





11.gif
11.gif
11.gif



මම මේක ඉවර කරන්න යන්නේ Les Misérables (2012) චිත්‍රපටයේ එන ගීතයක් සමගයි මෙම චිත්‍රපටය මුළුමනින්ම ගීතමය චිත්‍රපටයක්

xCQ6c.jpg


ඔස්කාර් සම්මාන 8කට නිර්දේශ වී ඇති මේ චිත්‍රපටය පසුගියදා පැවති 70th golden globe awards හිදී සම්මාන 3ක් දින ගත්හ


මෙහෙදී මම කියන්න යන්නේ මෙහි Anne Hathaway ගායනා කරන "I Dreamed a Dream" ගීතය ගැනයි


Anne Hathaway

Qdgg5.jpg



මෙම ගීතය වඩාත් ජනප්‍රිය වුයේ Britain's Got Talent වැඩසටහනේ Susan Boyle මෙය ගායනා කිරීමත් සමගයි



Susan Boyle- I dreamed a dream





නමුත් Anne Hathaway මෙම ගීතය වඩාත් අලංකාර ලෙස ගායනා කර තිබෙනවා



මේ තියෙන්නේ එම ගීතය




අහලා බලන්න මේ ගීතය
:) :)


මෙය මාගේ නිර්මාණයක් වන අතර ඔබගේ අදහස් කියල යන්න

:) :)


ela. +Rep
 
  • Like
Reactions: jds2012