යකෝ මෛත්‍රී සුපිරිනේ බලන් යද්දී

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    මේ ඔක්කොම විරෝධය එකතුකරගෙන ආයි එකක් එයි . ඌත් මේක සුරපුරයක් කරන්නම් කියාගෙන එයි .අපේ උනුත් සේලේ උස්සගෙන ගිහින් කතිරේ ගහයි .ඊට පස්සේ අවුරුද්දක් දෙකක් යනකොට මේ වගේ ඌටත් බනි

    සරලයි .යමු රට .අප්පිරියයි දැන් නම් .මොලේ තියෙන ඔක්කොම උන් රට යනවා . 2500 සංස්කෘතිය රකින යක්ක පුත්තු ටික එකතුවෙලා මේ කොරල තියෙන ටික මදිද
     
    • Sad
    Reactions: Any.key