යකෝ සීන් බැස්ස - මැරෙන්න වගේ ආව

AnuradhaRa

Well-known member
  • නාල අන්තිම වෙද්දි ඇගට දැනුණෙ
    බොහොම අමාරුවෙන් ඇග පිහදාගෙන කලිසමක් දාගෙන ඉද ගත්ත. තේ එකක් හදල තිබුණ ඒක බිව්ව..
    දැං ටිකක් ෂේප්

    උදේ සීනි වැඩියි වගේ දැනුණ නිසා මෙට්ෆොමින් පෙත්තකුයි මෙට්‍රික්ස් පෙත්තකුයි බිව්ව 😅
    මෙට්‍රික්ස් හැමදාම බොන්නෙ නෑ. අවශ්‍ය වුණොත් විතරයි

    මට චොකලට් කන්න ආසාවක් ආව. රට චොකලට්
    අද උදේ පාමසියට ගිය වෙලාවෙ ඒකෙ තිබුණ..
    රුපියල් 5000 ක විතර රට චොකලට් අරගෙන කන්න තියෙනවනං :D
    කැඩ්බරි දම්පාට එක රට එකක් නේද...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ee chocolate eka raha naha bang
    meeka rahai eeta wada
    white chocolate eka butter wage melt in the mouth

    1713339609818.png
    1713339632086.png
     
    • Like
    Reactions: AnuradhaRa

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අඩෝ උබ දැගලුවෙ අමාරුවක් නැතුව මැරෙන්නනෙ ඔය සීනි බහින පෙති අහුරක් බීපන්