ඇත්තටම ඔය හොලිවුඩ් ෆිල්ම් වල පෙන්නන්නෙ ජර්මන් ප්ලේන් බුරුතු පිටින් බිම වැටෙනවනෙ. ඒත් එකෙ අනිත් පැත්ත තමා සිද්ද උනේ. මචන්ලා ජමනියෙ අවසානය ඉතින් වෙනකොටත් උන්ට තව ඕනෙ තරම් බඩු ඉතුරු වෙලා තිබුන. ඒත් ලක්ස ගානක රුසියන් හමුදාවට කොච්චර ගැහුවත් ඉවරයක් උනේ නෑ . උන්ව නවත්තගන්න බැරි උනේ 1:10 අනුපාතෙට උන් ගාව මහා හමුදාවක් හිටපු හින්ද. ෆ්රැන්ක්ෆට් වලට ගහල රුසියන් එවුන් ජමන් 15000ක් විතර මැරුන. රුසියන් ලක්සයකට වඩා ඕකට ස්ටාලින් කැප කරා 1945 අප්‍රෙල් මුල. ස්ටලින් කියන්නෙත් මහ එපා කරපු එකෙක් හිට්ලර්ටත් වඩා. කොහොමත් දිනන උන්ට ඔනේ විදියටනෙ ඉතිහාසෙ ලියවෙන්නෙ. නැත්තන් මිත්‍ර හමුදාවෙ බොම්බ දාපුවගෙන් ජ්මනියෙ ජපානෙ පොඩි ලමයි බුරුතු පිටින් මැරුනෙ. එතකොට යුදෙව් සන්හාරෙ වගේම ගානක් මිත්‍ර උන් අතිනුත් මැරුනා. ඕක තමා සිරාම කතාව.අන්තිමට බලද්දි නිකන් අහින්සක කොල්ලො කෙල්ලො තම මහ එවුන්ගෙ බල අමාරුවට මැරෙන්නෙ.

patttttttttttaaa

mwwwwaaaaahhh
rep+
බොහොම ස්තුතී මචෝ

RePost බුවා;14836730 said:loweth bro....
magen 6k....
සුපිරියි මචෝ.. REP 14+
වැඩේ නවත්තන්න එපා දිගටම කරපන්..
මචං ටයිටල් එකට ඉස්සරහින් Part Number දාපන්..
යකෝ_මේවා _දන්නේ_කව්ද Part 04 වගේ..