යඛ්ක පුතුන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    129757224_3452898944788705_6050271409456779471_n.jpg


    128671392_3809903532354637_2992714383876796484_n.jpg



    128307482_3809903729021284_3937961609206695335_n.jpg



    128786947_3809903689021288_5967538423259084068_n.jpg


    129017532_3809903539021303_4114703784628179758_n.jpg


    128824958_3809903679021289_67432520221032859_n.jpg



    128915186_3809903745687949_3672173540749271365_n.jpg


    129053199_3809903552354635_489754061525640703_n.jpg


    128781697_3809903662354624_4686724867934217404_n.jpg


    128592038_3809903672354623_4955208254911993094_n.jpg


    128979630_3809903802354610_4928601526545490006_n.jpg



    129159844_3809903572354633_900383765267889827_n.jpg


    129555761_3809903475687976_5208180436266463342_n.jpg


    130033275_3809903815687942_3529362815199235244_n.jpg



    129076557_3809903502354640_7937249890538810373_n.jpg


    129731570_3809903515687972_4500663844584567696_n.jpg


    129875964_3809903812354609_4972742144905629738_n.jpg


    129327931_3809903422354648_7273710758719085259_n.jpg


    129161308_3809903465687977_910746138179994665_n.jpg


    129630562_3809903449021312_1179514421551674114_n.jpg


    130079074_3809903482354642_239543674173016785_n.jpg


    129843817_3809903365687987_3597358897148070206_n.jpg




    128883202_3809903229021334_9121342432611291390_n.jpg



    128897447_3809903395687984_2045374763110024300_n.jpg


    129173159_3809903322354658_2688891481882755526_n.jpg


    129217380_3809903375687986_1724911525842532784_n.jpg


    128877231_3809903722354618_3746299201444421072_n.jpg


    128683366_3809903822354608_6550210526408910060_n.jpg
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ යූටියුබ් හිඟන පොන්න වේසිගෙ පුතාල අම්ම අප්ප උනත් විකුණයි වීව්ස් ගන්න.. පිටියෙ අප්පුව වගේ වයර්ෂෝට් ඩයල් එකක් හොයාගන්නව.. ඉන්ටවීව් කරනවා. ලංකාවෙ ඉන්න නූගත්, ඉගනගත්තත් මොලේ නැති සොන්න හැත්ත “බලන්න දේශීය දේවල්, හෙල වෙදකම“ ගගා බලනවා... ඒ උනාට උණට හෙම්බිරිස්සාවට උනත් දුවන්නෙ හන්දියෙ මෙඩිකල් සෙන්ටර් එකට....
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ යූටියුබ් හිඟන පොන්න වේසිගෙ පුතාල :lol: :lol:
    පිටියෙ අප්පුව වගේ වයර්ෂෝට් ඩයල් එකක්:P:P
    ඉගනගත්තත් මොලේ නැති සොන්න හැත්ත:yes::yes:

    උණට හෙම්බිරිස්සාවට උනත් දුවන්නෙ හන්දියෙ මෙඩිකල් සෙන්ටර් එකට:rofl::rofl:


    100% ඇත්ත කතාව
    අන්තිමට සේරම එවුන් internet providers ල ටික පෝසත් කරවන එක විතරයි කරලා තියෙන්නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    ඔහේට එකක් අමතක වෙලා "සින්ගප්පුරුවේ කරපු හැටි කියනවා මම කරපු එක ගැන කවුරුත් කතාවෙන්නේ නෑ හේ හේ හේඒ"
     
    • Wow
    Reactions: Sri_Sampath

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    බඩු ටික ඉන්ටර්විව් කරලා ඉවරයි, ඇටෙන් පොත්තෙන් එලියට ආව වෙන්ටපනුර්ලා ඉන්ටර්විව් කරලා ඉවරයි, දැන් වෙද්දු ටික ඉන්ටර්විව් කරනවා. දැන් ඉන්ටර්විව් කරන උන් වැඩියි ඉන්ටර්විව් දෙන උන්ට වඩා. මොකෙක් හරි පොඩ්ඩක් කේස් එකකට ගෑවුනාම මුන් ඌව මරාගෙන කන්න හදනවා ඉන්ටර්විව් එකක් ගන්න. ලංකාවේ යූ ටියුබර්ස්ලා දැන් නිකන් කැළණි හිඟන්නෝ වගේ වෙලා තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    අනෝජ සිල්ව සර් නං කොරෝනා වයිරස් විශ්ව සක්තියෙන් විනාස කරන්න පුළුවන් පිරමිඩයක් හදනවා නොමිලේ බෙහෙත් දෙන්න අවශ්‍ය ද්‍රව්‍ය එතුමා ගෙනත් දෙන්න කිව්වට කෝ එක සිංහලයෙක් ගිහිං දුන්නද ?
     
    • Haha
    Reactions: weer 11 and Mohowk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අනෝජ සිල්ව සර් නං කොරෝනා වයිරස් විශ්ව සක්තියෙන් විනාස කරන්න පුළුවන් පිරමිඩයක් හදනවා නොමිලේ බෙහෙත් දෙන්න අවශ්‍ය ද්‍රව්‍ය එතුමා ගෙනත් දෙන්න කිව්වට කෝ එක සිංහලයෙක් ගිහිං දුන්නද ?
    e monawada gihin denna kiwwe
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    අපේ youtube හිගන්නෝ ටික, youtube එකත් ලංකාවේ gossip site වගේ කරන්න යන්නේ.
     
    • Like
    Reactions: TechnWeb

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලංකාවේ දැන් youtube හිගන්නෝ වැහිවැහැලා. වැලේ වැල් නැති කබ්බන්ව ෆෝම් කරනවා. :-D
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන්ව රිපෝට් කරපල්ලා. Youtube policy තියනවා නේද drugs medicine වගේ දේවල් promote කරන්න බෑ කියලා
     
    • Like
    Reactions: TechnWeb