යඛ්ඛ පුතුන් වැඩ පෙන්වයි ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    🔴
    සංවේදී දර්ශන සහිතයි
    🔴











    තම පෙම්වතියේ දුරකතනයට පණිවුඩ යොමු කලා යැයි කියමින් පුද්ගලයින් පිරිසක් එකතුව මෙම තරුණයාට බලපතල ලෙස පහර දී තිබෙනවා..
    මේ පහර කෑමට ලක්වන තරුණයා දැඩි සත්කාරය ඒකකයට ඇතුල් කර ඇති අතර.. ඔහු අසාද්‍යව සිටි..








    link




     
    • Angry
    Reactions: DHE

    Sen-lu

    Well-known member
  • මානව සංවර්ධනයක් නැති රටක ආර්ථික සංවර්ධනයක් ඇතිවෙයිද?
    ඔය දෙකම ඉතින් එකට බැඳිල තියෙන දේවල්. One can not exist without other. හැබැයි පේන විදියද මන්ද ලගකදි ඉඳන් සිංහල්ලු ඔන් ෆයර්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ඔය දෙකම ඉතින් එකට බැඳිල තියෙන දේවල්. One can not exist without other. හැබැයි පේන විදියද මන්ද ලගකදි ඉඳන් සිංහල්ලු ඔන් ෆයර්.
    ලඟදි ඉඳලම නෙමේ බං නිතරම ඕවා තියනවා. හයිය තියනවනම් පිරිස ඉන්නවනම් ඕන එකෙකුට පහරදෙන්න පුළුවන් කියන ලෙවල් එකේ තමයි ඉන්නෙ. නිතී ක්‍රියාත්මක වීම දුර්වලයි ඒකයි.
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ලඟදි ඉඳලම නෙමේ බං නිතරම ඕවා තියනවා. හයිය තියනවනම් පිරිස ඉන්නවනම් ඕන එකෙකුට පහරදෙන්න පුළුවන් කියන ලෙවල් එකේ තමයි ඉන්නෙ. නිතී ක්‍රියාත්මක වීම දුර්වලයි ඒකයි.
    True. සෙකන්ඩ් වෙන්න එපා රිටර්න් එක දීපං සීන් එක පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවල පවා ප්ලාන්ට් කරපු බීජනෙ ඒවගෙ ප්‍රතිඵල වෙන්න ඇති ඔය.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    True. සෙකන්ඩ් වෙන්න එපා රිටර්න් එක දීපං සීන් එක පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවල පවා ප්ලාන්ට් කරපු බීජනෙ ඒවගෙ ප්‍රතිඵල වෙන්න ඇති ඔය.
    අපි නම් ගොඩයන්නෑ සත්තයි.
     
    • Like
    Reactions: Sen-lu