ඔය දෙකම ඉතින් එකට බැඳිල තියෙන දේවල්. One can not exist without other. හැබැයි පේන විදියද මන්ද ලගකදි ඉඳන් සිංහල්ලු ඔන් ෆයර්.මානව සංවර්ධනයක් නැති රටක ආර්ථික සංවර්ධනයක් ඇතිවෙයිද?
ලඟදි ඉඳලම නෙමේ බං නිතරම ඕවා තියනවා. හයිය තියනවනම් පිරිස ඉන්නවනම් ඕන එකෙකුට පහරදෙන්න පුළුවන් කියන ලෙවල් එකේ තමයි ඉන්නෙ. නිතී ක්රියාත්මක වීම දුර්වලයි ඒකයි.ඔය දෙකම ඉතින් එකට බැඳිල තියෙන දේවල්. One can not exist without other. හැබැයි පේන විදියද මන්ද ලගකදි ඉඳන් සිංහල්ලු ඔන් ෆයර්.
True. සෙකන්ඩ් වෙන්න එපා රිටර්න් එක දීපං සීන් එක පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවල පවා ප්ලාන්ට් කරපු බීජනෙ ඒවගෙ ප්රතිඵල වෙන්න ඇති ඔය.ලඟදි ඉඳලම නෙමේ බං නිතරම ඕවා තියනවා. හයිය තියනවනම් පිරිස ඉන්නවනම් ඕන එකෙකුට පහරදෙන්න පුළුවන් කියන ලෙවල් එකේ තමයි ඉන්නෙ. නිතී ක්රියාත්මක වීම දුර්වලයි ඒකයි.
අපි නම් ගොඩයන්නෑ සත්තයි.True. සෙකන්ඩ් වෙන්න එපා රිටර්න් එක දීපං සීන් එක පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවල පවා ප්ලාන්ට් කරපු බීජනෙ ඒවගෙ ප්රතිඵල වෙන්න ඇති ඔය.
ඒක අයින්කරගෙන. හැම තැනම හොයන නිසා.koo video eka