යටට අඳින කවි

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැහිලා නමුත් යන්තම් මගෙ ඉහ නිකට
    කවියක් දුටදි නොබලා නම් බෑ මෙමට
    ජංගිය උනත් පිටුපා යනු බැරි ...කලට
    කවි පද වතුර වාගේ එන්නේ ...කටට

    පොෂ්වට ඇදන් පාරේ යන්නන් හැටට
    ඇදලා ඇත්තෙ ඔය වගෙ ජංගියි .යටට
    පෙන්නා සිටින මුත් පරකාසේ ...රටට
    ඇතුලත අජූවයි එය නොපෙනේ පිටට