සෑම ‪කොල්ලෙක්ම‬ කියවිය යුතු ‪ජංගිය‬

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    සෑම ‪කොල්ලෙක්ම‬ කියවිය යුතු ‪ජංගිය‬



    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී ;)

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි :rolleyes: :rolleyes:

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී :confused:

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ :love:

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ :baffled: :baffled:

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට :no: :no:


    උපුටා ගන්නා ලද්දකි ;)
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    නෝටි බබා;17154717 said:
    පට්ටයි මචං උඹෙ උංගිගෙ හිල් ජංගී
    ලෝබ නැතුව rep දුන්නා මම හිනැහි

    :yes::yes::yes:


    නෝටි බබා එල කොල්ලෙකි නංගියේ උංගී
    දෙන්නද ඔතා රෙප් වෙනුවට උංගිගේ ජංගී :rolleyes: :rolleyes:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට :P

    හික් .. පට්ට +11



    නෝටි බබා;17154717 said:
    පට්ටයි මචං උඹෙ උංගිගෙ හිල් ජංගී
    ලෝබ නැතුව rep දුන්නා මම හිනැහි

    :yes::yes::yes:


    patta
    rep+



    Thankx machan
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට:P
    හිරට කොටට පලලා ගස්සල හැටට:yes::yes:
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට:rolleyes::rolleyes:
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට:baffled::baffled::oo::oo:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ

    නෝටි බබා එල කොල්ලෙකි නංගියේ උංගී
    දෙන්නද ඔතා රෙප් වෙනුවට උංගිගේ ජංගී :rolleyes: :rolleyes:

    අපෝ එපා මට ඕනෑ උංගිගෙ නංගී
    දෙනවානං මට දීපං හිල් නැති ජංගී
    උංගිගෙ හිල් නැති ජංගී පුස් නැති අඵත්ම ජංගි//

    :P:yes::D