යටින් ගහනවලු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා

    රී ලංකා නිදහස් පක්ෂයේ යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

    යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

    ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ශක්තිමත් ආණ්ඩුවක් කිව්ව නේද? දැන් මොකද මේ කන්ද උඩරට මයික් ටයිසන් නාහෙන් අඬන්නෙ?
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    jSgIDUNk-VTQjuU8Bv-BS6Cy-cOjJ8FX4mQPYaUqrPLif16OHWypD9926kGouJFZTRV3i1rolVqfhnU-5sG4JXm4p8ClqGc9TgxVkngqwy2hYwcZ2aDcHLlmzEDdwXA
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට තර්ජනයක්.. ඔවුන් යටින් පහර දෙනවා

    රී ලංකා නිදහස් පක්ෂයේ යටින් පහර දීමේ න්‍යාය හා දෙබිඩි පිළිවෙත රජයේ සාමූහිකභාවය තර්ජනයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැකි සෑම අවස්ථා දීම රජයට පහර දෙන බව දැකිය හැකි බව ද ඔහු කියා සිටියි.

    යටින් පහරදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලසිටම කරන දෙයක් බවත් එම තත්ත්වය ඉදිරියට ද බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසීය.

    ඔහු මේ බව සඳහන් කළේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකින් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවා ඕකුන් අැඟේ ඉඳන් කන කනවා වගේ වැඩක් කරන්නේ..ඵළවල දාන්න තියෙන්නෙ භූතයො ටික..