meke mona wage deyakda hithanan ona..hithen wena deyak ganda??man kettu wenna wage ewa hithuwata weyda??
මේකෙන් ප්‍රයෝජන ගැනීම අසීමිත බවට ආසන්‍යයයි!
ඕනෙම භෞතික දෙයක්, තත්වයක් මේකෙන් ලබා ගන්න පුලුවන්!
අවශ්‍ය වෙන්නේ '..wage ewa hithuwata weyda??' කියල සැක ඇති නොකරගෙන මේ ක්‍රමය ගැන, ඔයාගෙ හිත ගැන 100%ක් විශ්වාසය තියාගනිමින් ක්‍රියාත්මක වීමයි!



මේ පාර සබ්ජෙක්ට්ස් ටික ගොඩ දැම්මෙ ඔහොම තමයි,ලියපු ලිවිල්ලට සබ්ජෙක්ට් දෙකක් ඩවුන් වෙන්න ඕන අනිවා,
ඒත් මම ඒක අමතක කරලා හැමදාම හැම තිස්සෙම හිතන්න ගත්ත රිසල්ට් දාපු දවසට මට ලැබෙන රිසල්ට් එක ගැන,
