යට ඇදුමේ තව ඉඩ තියෙනවද බලන්න?

Bobby_Axlerod

Member
Jun 29, 2017
181
63
0



කොහොමද ඒක ? :P:P:P:P
චීස් පක් පහක්. 1600ක්.කඩේ ඇරපු ගමන්.
අපි ගහපු CCTV Site එකක්. project එක සෙට් කරලා දුන්නෙත් එළකිරි කොල්ලෙක් තමයි. :yes::yes:
cam වල කොලිටි බලන්න HD දාල video එක බලන්න

අපේ page එක www.facebook.com/easytechlk

අපේ සයිට් එක www.easytech.lk

011 3 633 633
07 65 45 65 65

Kurunegala paththe project karanawada. 8 channel system ekak daaganna oone kurunegala.
 
Sep 4, 2015
3,212
269
0
අපි නොදන්න මාර්කටින් කීවලු. කොහොම හරි සුබපැතුම්!

උබ ආයෙ එන්නෙ නෑ කිව්ව නේද ? එන්නැතුව හිටපන්කෝ. පීස්. :yes:
 

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ music එක ඇහෙද්දී dash cam එකක් අටවන් පාරවල් ගානේ වැරදි හොය හොය රට වටේ යන Mydashcam ද මොකක්ද කියන memberව මතක් වෙන්නේ.