Virus nathuwa softwares Crack karamu

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    hoda virus guard eka mkadda Issara use kle Kasper ekama illannada nathinm wena ekak illannada
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    hoda virus guard eka mkadda Issara use kle Kasper ekama illannada nathinm wena ekak illannada

    ලෝකේ හොඳම වයිරස් ගාඩ් එක තමයි තමන්ගේ මොලය.

    Mallicious code හදන අය ගොඩක් Target කරන්නේ Common Virus guard එකකට Detect නොවෙන්නයි.
    ඒ කියන්නේ වැඩි පුර පාවිච්චි කරන Antivirus guard එක Kaspersky නම්, ඒකට අහු නොවෙන්න තමයි ගොඩක් වයිරස් හදන්න try කරන්නේ.

    විශේෂයෙන් Windows එක්ක නිකන්ම එන Windows Defender එක හොඳ වයිරස් ගාඩ් එකක් උනත් වයිරස් එක හදන කෙනා හදන්නේ නැහැ ඔපරේටින් එකේ තියෙන default AV softawre එකට අහු වෙන්නම, මොකද එහෙම අහු වෙනවා නම් ඒ වයිරස් එකෙන් වැඩක් ගන්න බහැ ඒ කෙනාට. ඒකයි හේතුව windows defender ඔහොම වෙලා තියෙන්න, නැතුව ඒ වයිරස් ගාඩ් එකේ කිසිම අවුලක් හින්ද නෙමෙයි, උදාහරණයකට, Kaspersky AV එක Windows එක්ක Default ආවනම්, එකටත් ඔය තියරි එකම Apply වෙලා ඔය ඉරණම අත් වෙනව.

    නමුත් එහෙම කියල Uncommon Virus Guard එකක් තෝරාගන්න එකත් තේරුමක් නැති වැඩක්, මොකද වය්රස් ගාඩ් එකක් ප්‍රසිද්ධ වෙන්නේ එකේ වටිනාකම වැඩි නිසයි. Virus අල්ලන එක අඩුයි නම් ඒක එච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉතින් දැනට තියෙන ප්‍රසිද්ධ එකක් දාගන්න බලන්න. කාලෙන් කාලෙට ඒක මාරු වෙනවා. Kaspersky, Bitdefender ඔය මාකට් එකේ තියෙන තමන්ට හොදයි කියල හිතෙන ඕන එකක්. නමුත් කලින් කිව්වා වගේ හොදම වයිරස් ගාඩ් එක තමයි තමන්ගේ මොලය. ඒ නිසා digital signature නැති ෆයිල් රන් කරනකොට අඩු ගානේ Virustotal.com එකට වත් Upload කරලා චෙක් කරලා බලන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපිටනම් වයිරස් ගාඩ් ඇත්තෙත් නැහ් :(
    අපි පව් ..
     
    Tnx.. api aiye IT newene tiana wada ekka apita e vdhe mails nitharama enawa legit ewama.. mn eka sarema dakke Payment advice eka kiyala awith tibbama apita enna oni payment eka ready wela kiala.. Client komath HSBC hamadama enneth ehema habei mail eke body eka wenas nisa beluwe.. e wage mails digatama enawa SCB / HSCB samahara welawata proforma kiala api karana job ekatama related wela enne me files habei ekko ZIP, PDF.EXE kiala tianne
     
    • Like
    Reactions: lkkanika

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    Kaspersky damma Total security ekama detect kala mails okkoma remove karanawa attachments
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    apo kaspersky nam hena anayak. windows 10 walata virus guard ona nahane. windows defender eka hodai.

    mails wala tiyanawa defender mails scan karanne nah neda? mge work ekath ekka amarui e similar mails enne virus excel pdf files.. Kasper eken remove karanawa.. kalin defender tibbe eke ehema une nah