Good thread මචන්.
සාමාන්‍ය පොරකට ටිකක් advance වැඩියිද මන්ද
මං නම් කරන්නේ crack වෙනම බාගෙන virustotal එකෙන් check කරලා බලනවා.
අනිත් files ටික kaspersky එකෙනුයි MWBytes එකෙනුයි check කරලා බලනවා MWBytes එකෙන් නම් false positive පෙන්නනවා ගොඩක් වෙලාවට.
පොඩ්ඩක් common sense පාවිච්ච් කරනවා නම් ඕවයින් බේරිලා ඉන්න බැරි කමක් නෑ.
අනිත් එක අනිවාර්යෙන් system image backup එකක් හරි files backup එකක් හරි වෙනම තියාගන්න ඕනේ.
ඊළහ windows update එකෙන් windows වලටම sandbox එකක් එනවලුනේහ්

Last edited: