යට කරනවද පුච්චනවද

wapw

Well-known member
  • May 21, 2007
    655
    348
    63
    Yakkala, Ranala.
    කවුරු විරුද්ධ වුණත් කොරෝනා අසාදනයෙන් මියගිය අයගේ මෘතදේහ සියල්ල ආදහනය කර විනාශ කළ යුතුය.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,330
    113
    Malabe
    අපේ අත්කට උණුවතුර පොඩ්ඩක් වැටුනත් අපි කොච්චර අමාරුවෙන් ද ඉන්නෙ. මැරුණ මුස්ලිම් කෙනෙකුට පුංචී සීරීමක් පවා දැනෙන්න තරම් සංවේදීතාව තියෙන නිසා ගින්දරෙන් පුච්ච්ද්දි කොච්චර වේදනාවක් දැනෙනව ඇතිද? කෑගහලා එපා කියන්නද? බෑනේ. මැරිලනෙ.

    මිනිය නිර්වින්ධනය කරලා පුච්චනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මිනිය නිර්වින්ධනය කරලා පුච්චනවා
    උබ නම් අල්ලහ්ට විතරක් දෙවැනි වෙන දෙයියෙක් බන්. දැන් තමයි හිතේ ගින්දර නිවිලා තිබ්බ බය නැති උනේ. තෑන්ක්ස් බන්. මම මේ ක්‍රමය අපේ මුස්ලිම් ගෘප් වල ශෙයා කරනව.