යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

    f1041.png

    මචන් මේ සින්දුව උඹල කව්රුත් අහල ඇති, මේක එඩ්වර්ඩ් ජයකොඩිගේ ලස්සන සින්දුවක්. මේකේ රචකයා ලියල තියෙන්නේ අමරදේව මහත්තයට උනාට එතුමා හොරාටම එඩ්වර්ඩ් ජයකොඩිට දීලා

    edward.jpg

    මේ එළකිරියේ ඉන්න තනිකඩ කොල්ලන්ටත් යට ලීයෙන් නාරි ලතා මල් පිදිල තියෙනවද?
    එත් මොකද්ද මේ යට ලීයෙන් නාරි ලතා මල් පුදිනවා කියන්නේ

    මේක කුනුහරුපයක්ද ?
    මේක දැනගන්න හොඳම කෙනා මේක ලියපු කෙනානේ.
    මේක ලියල තියෙන්නේ කව්රුත් දන්න ලුෂන් බුලත්සිංහල
    මේ ඒ මහත්තය කියන හැටි

    lushan-bulathsinhala.jpg

    “නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.
    ඒ මල දැක්කම භාවනා කරන තාපසයන්ගෙ පවා සිල් බිඳෙනවලු.

    නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?

    එය මේක මෙහෙම කියල ලිස්සල ගියාට සින්දුවලට cup ගහපු සුනිල් ආරියරත්න ටිකක් වැඩිපුර කියල තියනවා මේක ගැන.

    “සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.

    Sunil-Ariyarathna.jpg

    ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

    ලස්සන ගීත වලට ආ එළකිරි යාළුවොත් කියන්නකෝ මේකට අදහසක්. තමන්ට කොහොමද මේක හිතෙන්නේ.
     
    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0
    සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින්"

    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින්" කියන එකේ තේරුම ගැන හිතල බලන්න. පැදුරට මුහු වෙන කඳුළු බින්දු "නෙතට නුහුරු" ඒවා. ඒ කියන්නේ ඒවා ඇස් වලින් වැටෙන කඳුළු නෙමෙයි. යට ලීයෙන් නාරිලතා මල් පුදින කොට තමයි මෙහෙම වෙන්නේ
     
    • Like
    Reactions: dd nalin

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින්"

    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින්" කියන එකේ තේරුම ගැන හිතල බලන්න. පැදුරට මුහු වෙන කඳුළු බින්දු "නෙතට නුහුරු" ඒවා. ඒ කියන්නේ ඒවා ඇස් වලින් වැටෙන කඳුළු නෙමෙයි. යට ලීයෙන් නාරිලතා මල් පුදින කොට තමයි මෙහෙම වෙන්නේ

    niyamai :) oya thiyenne machan:):):):)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,822
    3,407
    113
    සඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින්"

    "නෙතට නුහුරු කඳුළු බින්දු පැදුරට මුහු වෙලා ගිහින්" කියන එකේ තේරුම ගැන හිතල බලන්න. පැදුරට මුහු වෙන කඳුළු බින්දු "නෙතට නුහුරු" ඒවා. ඒ කියන්නේ ඒවා ඇස් වලින් වැටෙන කඳුළු නෙමෙයි. යට ලීයෙන් නාරිලතා මල් පුදින කොට තමයි මෙහෙම වෙන්නේ

    :rolleyes::P
    Z
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අඩෝ මචන් මේකේ පද මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ කොච්චර ඇහුවත්.බලපන් මාරම ශිරාවට අයිඩියා එක දීලා තියෙනවා. ඒ අතින් අපේ භාෂාව මාරම දියුණුයි නෙ. මම නම් හිතන්නෙ නෑ ඉන්ග්ලිශ් වලින් කවදාවත් මෙච්චර ගැබුරු අදහස් දෙන්න පුලුවන් කියල.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අඩෝ මචන් මේකේ පද මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ කොච්චර ඇහුවත්.බලපන් මාරම ශිරාවට අයිඩියා එක දීලා තියෙනවා. ඒ අතින් අපේ භාෂාව මාරම දියුණුයි නෙ. මම නම් හිතන්නෙ නෑ ඉන්ග්ලිශ් වලින් කවදාවත් මෙච්චර ගැබුරු අදහස් දෙන්න පුලුවන් කියල.

    :yes::yes::yes: