යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ කොහොමද?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    රචකයා මොනවා හිතාගෙන ලිව්වත් විවිධාකාර විදියට හිතන්න පුලුවන් ගීයක්
    TFS bro

    ධනුෂ්ක සහෝදරයගේ 'සුන්දර ගීයක ඇරඹුම' දත් කිඹුලා සහෝදරයගේ “හද විල කළඹන ගී ජල රේඛා” කියන නූල් නම් පට්ට මචං
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174&highlight=%26%233524%3B%26%233503%3B%26%233520%3B%26%233538%3B%26%233517%3B
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    රචකයා මොනවා හිතාගෙන ලිව්වත් විවිධාකාර විදියට හිතන්න පුලුවන් ගීයක්
    TFS bro

    ධනුෂ්ක සහෝදරයගේ 'සුන්දර ගීයක ඇරඹුම' දත් කිඹුලා සහෝදරයගේ “හද විල කළඹන ගී ජල රේඛා” කියන නූල් නම් පට්ට මචං
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174&highlight=%26%233524%3B%26%233503%3B%26%233520%3B%26%233538%3B%26%233517%3B

    Niyama post akak . sinduwe Rasa nimak NA

    thanks machan :):):)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අඩෝ මචන් මේකේ පද මගේ ඔලුවට ගිහින් තිබ්බේ නෑ කොච්චර ඇහුවත්.බලපන් මාරම ශිරාවට අයිඩියා එක දීලා තියෙනවා. ඒ අතින් අපේ භාෂාව මාරම දියුණුයි නෙ. මම නම් හිතන්නෙ නෑ ඉන්ග්ලිශ් වලින් කවදාවත් මෙච්චර ගැබුරු අදහස් දෙන්න පුලුවන් කියල.

    අපෝ ඕනතරම් තියනවා :)

    • Like
    Reactions: dd nalin

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔව් ඉතින් එහෙම සීන් එකකුත් තියෙනවා. අපිට උන්ගේ ඉඩියම්ස් එහෙම ලොකුවට ඇන්ගේ නෑනේ.කල්චර් එකේ බේස් එකෙන් ඇඟට ගියපු නැති නිසා. ඒ උනාට හොඳට බලපන් උන්ගේ කතා කරන එකයි සින්දු වලයි එකම දේවල් නෙ බන් තියෙන්නෙ. ලිරික්ස් වලයි සාමන්‍ය කතා කරන එකෙයි ලොකු වෙනසක් නෑනේ. ඒත් සින්හල වල සින්දු වල තියෙන්නේ තනිකරම වෙනම සීන් එකක් නෙ. අපි කතා කරන විදියයි සින්දු වල තියෙන භාෂාවයි හෙන වෙනස් නෙ බන්. මට නම් එහෙම සීන් එකක් තේරිලා තියෙනවා.

    umba honda english sindu ahala ne machan.

    udaharanayak widiyata Angel by Sarah McLahlan ahala balanna.

    theruma therenweda balanna. aththa theruma. aththa theruma kiyewwama magenam anga kilopola yanawa. e tharam lassanayi.
     
    • Like
    Reactions: ccmh