යට වෙච්ච උන් කව්ද ඉන්නෙ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මෙහෙ නම් යට වෙලා තියෙන්නෙ. උදේ 7 ඉඳන් තාමත් එක දිගටම වහිනව. තිත්තයි වැස්ස නම් දැන්. බොලා යට වෙලා නැද්ද? ගංවතුර ආධාර සීසන් කමින් සූන් වෙයිද දන්නෙ නෑ. 😌
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,041
    113
    දෙහිවල
    මෙහෙ නම් යට වෙලා තියෙන්නෙ. උදේ 7 ඉඳන් තාමත් එක දිගටම වහිනව. තිත්තයි වැස්ස නම් දැන්. බොලා යට වෙලා නැද්ද? ගංවතුර ආධාර සීසන් කමින් සූන් වෙයිද දන්නෙ නෑ. 😌
    උබ කළුතර කොහෙද?.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මෙහෙ නම් යට වෙලා තියෙන්නෙ. උදේ 7 ඉඳන් තාමත් එක දිගටම වහිනව. තිත්තයි වැස්ස නම් දැන්. බොලා යට වෙලා නැද්ද? ගංවතුර ආධාර සීසන් කමින් සූන් වෙයිද දන්නෙ නෑ. 😌
    මෙහෙ කියන්නේ කොහෙද??
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami

    අපේ පැත්ත යටවෙනව කියන්නෙ ඉතින් ලෝක අවසානෙම තමයි. 😌
    modern-times-2012.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මෙහෙ නම් යට වෙලා තියෙන්නෙ. උදේ 7 ඉඳන් තාමත් එක දිගටම වහිනව. තිත්තයි වැස්ස නම් දැන්. බොලා යට වෙලා නැද්ද? ගංවතුර ආධාර සීසන් කමින් සූන් වෙයිද දන්නෙ නෑ. 😌
    umbe marichcha poosa walalapu thanin goda gahai
     
    • Sad
    Reactions: Heshan Daminda