යට වෙච්ච උන් කව්ද ඉන්නෙ?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    C7wdjbs.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ubalage petta kohomath lesiyen yata wenawa neda?
    mage yaluwek innawa un badu tika uda thattuwata dala gedarin yanawa. aye wathura bessama thama enne
    මෝය කට ලොකු කලාට පස්සේ නම් යට වුනේම නෑ. ඊට කලින් නම් පට්ට විදිහට යට වෙනවා. දැන් ආයේ යට වෙලා පොඩ්ඩක්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,214
    2,411
    113
    Srilanka
    මෝය කට ලොකු කලාට පස්සේ නම් යට වුනේම නෑ. ඊට කලින් නම් පට්ට විදිහට යට වෙනවා. දැන් ආයේ යට වෙලා පොඩ්ඩක්
    akkalage gedara gihin idala waren bn tika dawasak
     
    • Wow
    Reactions: Heshan Daminda

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බයවෙන්න එපාල.
    මුරුත්තෙට්ටු ගලබොඩාත්තල Range rover V8, Crown විකුනල නිවන්ගමන් කල්දාල හරි ආධාර ලොරි එවයි කන්න බොන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    කැරි නාමල් පොන්නය ඇවිල්ල මේ ලග දවසක ( මාස 7ක් වගේ) හන්දියේ බෝක්කුව එහා පැත්තෙන් අලුත් කඩ සාප්පු සන්කීර්නයක් හදන්න මුල් ගල් තිබ්බා. එකේ වැඩ නිසා සම්පුර්ණයෙන්ම ඇල වහලා මොකක්ද විකාරයක් කරා. අන්තිමේ උන් කොමිස් ගහන් එක නවත්තල දැම්ම.
    මෙන්න අද .. මුලු ඒරියා එකම යටවෙලා. අපිට අවුලක් නෑ

    ------ Post added on Oct 23, 2022 at 4:16 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider