මීට අවුරුදු 40කට විතර කලියෙන් ටීවී එක එද්දිත් ඔහොම මීම්ස් හැදුවා, මීට අවුරුදු 80කට විතර කලියෙන් රේඩියෝ එක එද්දිත් ඔහොම මීම්ස් හැදුවා, අවුරුදු 150කට විතර කලියෙන් පලවෙනි පත්තරේ ප්‍රින්ට් කලාමත් ඔහොම්මම මීම්ස් හැදුවා. ඕක වෙනස් වෙන්නේ නෑ. අලුත් අලුත් දේවල් එද්දී මිනිස්සු මීම්ස් හදනවා.
