යතුරුපැදි ලියාපදිංචිය

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    21,492
    3,825
    113
    ඇයි එන්නද
    යතුරුපැදි ලියාපදිංචිය

    මචන් ලා motorbike registration කරන්න මේ දවස් වල පරක්කු ද, මම කුරුණෑගලින් බයික් 2ක් ගත්තා එකක් reg වලට දැන්මේ 2014/1/25 reg වුනේ 2014/2/10
    අනිත් එක reg වලට දැන්මේ 2014/2/08 තාම reg වෙලා නැ මචන් ලා,


    DSC_0800-219x300.jpg


    උන්ගෙන් ඇහුවම කියනවා අර මහින්ද 50000 දුන්න බයික් ලක්ෂයක් reg කරන්න දාලා එක නිසා පිටින් එන ඒවා reg කරනවා අඩුයි කියලා. එපා වෙනවා බන්

    මේ ගැන දන්නා කෙනක් ඉන්නවා නම් comment එකක් දානවද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,359
    19,674
    113
    Gotland
    ඔව් දැන් කාලයක් යනවා

    මම නොර්මල් ට්‍රාන්ස්ෆර් එකට දුන්න පොත එන්න මාස 3ක් ගියා
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,492
    3,825
    113
    ඇයි එන්නද
    ඔව් දැන් කාලයක් යනවා

    මම නොර්මල් ට්‍රාන්ස්ෆර් එකට දුන්න පොත එන්න මාස 3ක් ගියා

    transfer නමේ බන් new registration, සල්ලි වලට අරන් ගෙදර ලස්සනට තියන්න්න වෙලා තියෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,359
    19,674
    113
    Gotland
    transfer නමේ බන් new registration, සල්ලි වලට අරන් ගෙදර ලස්සනට තියන්න්න වෙලා තියෙන්නේ

    දෙකටම කල් යනවා බං rmv වැඩ වැඩි දැන්
    පහුගිය කාලේ ඒකෙ උන් රෑ 8 වෙනකන් වැඩ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් ට්‍රාන්සර් එකට දැම්මා...මාස දෙක හමාරයි තාම නැහැ මචන් :no:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    wena bike ekaka number plate gahan padapan ban originals enakann.... apee patte ovva oya taram darunu nahaaaa..................... tikak kal yai wadeee... me tikee aulak tiyanava...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,824
    14,710
    113
    127.0.0.1
    ow ban oka hena kaaleyaka indan kiyanne.
    eeka ban janadipathiwaranetath kalin indan kiyanne. oka common boruwak wela dan.

    ewwa dan register karala kaalith nathuwa athi ban. othana bike 1000k yanawa ban pata gaala. balapanko number plates yana speed eka. ehew ewata wadaa speed reg karanawa ban oya mahindage set eka. oka giya aurudde cn ekak.



    Edit:
    anika thota pissuda me 2015. 2014 kiyanne giya aurudda :p
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,492
    3,825
    113
    ඇයි එන්නද
    ow ban oka hena kaaleyaka indan kiyanne.
    eeka ban janadipathiwaranetath kalin indan kiyanne. oka common boruwak wela dan.

    ewwa dan register karala kaalith nathuwa athi ban. othana bike 1000k yanawa ban pata gaala. balapanko number plates yana speed eka. ehew ewata wadaa speed reg karanawa ban oya mahindage set eka. oka giya aurudde cn ekak.

    Edit:
    anika thota pissuda me 2015. 2014 kiyanne giya aurudda :p


    eka varaduna ban dan hadanna ba...

    epa vela thiyenne bike eka padinnavath ba