වැදගත්.++
TheNewThinker Well-known member Dec 5, 2016 1,458 201 63 kanthare Dec 5, 2016 #22 AnuradhaRa said: මචං බයික් කාරයො එහෙම ඉස්සරහින් තියාගෙන යන්නෙ නෑ බස් කාරයො තමා බයික් පදින එවුන් ළඟින්ම තියාගෙන පස්සෙන් යන්නෙ. ඇඟ හිරිවැටෙනව බං... Click to expand... Mama nam ethkota ain wela ida denwa. Nikmata wath awilla wadduwoth ehema. podi thalluwak athine watenda.
AnuradhaRa said: මචං බයික් කාරයො එහෙම ඉස්සරහින් තියාගෙන යන්නෙ නෑ බස් කාරයො තමා බයික් පදින එවුන් ළඟින්ම තියාගෙන පස්සෙන් යන්නෙ. ඇඟ හිරිවැටෙනව බං... Click to expand... Mama nam ethkota ain wela ida denwa. Nikmata wath awilla wadduwoth ehema. podi thalluwak athine watenda.
supun_sg Well-known member Sep 5, 2010 16,194 24,864 113 tracing Geo-location.. ... ... Feb 21, 2017 #29 මම නම් ලොකු වාහන අහලකින් වත් යන්නේ නෑ ප්රතිපත්තියක් වශයෙන්.. එක්කෝ හෙමින් යනවා.. නැත්නම් ඉස්සර කරලා ඈතින් යනවා..
මම නම් ලොකු වාහන අහලකින් වත් යන්නේ නෑ ප්රතිපත්තියක් වශයෙන්.. එක්කෝ හෙමින් යනවා.. නැත්නම් ඉස්සර කරලා ඈතින් යනවා..
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Feb 21, 2017 #30 Ambo mawa anantha watila thiyanawa ban byk eken. Adatat ata paninawa. Parissam weyalla godak...
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Feb 21, 2017 #31 True....safe journey...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Feb 22, 2017 #33 බස් ලොරි තියා ස්කූටර් එකක් වත් පිටිපස්සෙ තියා ගන්ඩ හොද නෑ... එකෙක් ඇවිත් ඇනලා.. දනිස් ඇටේ කුඩු.. තාම ඇදේ මං
බස් ලොරි තියා ස්කූටර් එකක් වත් පිටිපස්සෙ තියා ගන්ඩ හොද නෑ... එකෙක් ඇවිත් ඇනලා.. දනිස් ඇටේ කුඩු.. තාම ඇදේ මං
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Feb 22, 2017 #34 ඕවා පාරවල් ගානේ ගහන්න ඕනේ .. එහෙම ගහලත් පාරේ හෙල්මට් නැතිව පදිනවානම් අන්න උන්ට පොලු පාරවල් දෙන්න ගත්තනම් එකා දෙන්නා හැදෙයි
ඕවා පාරවල් ගානේ ගහන්න ඕනේ .. එහෙම ගහලත් පාරේ හෙල්මට් නැතිව පදිනවානම් අන්න උන්ට පොලු පාරවල් දෙන්න ගත්තනම් එකා දෙන්නා හැදෙයි
ironmantoko Well-known member Dec 17, 2013 1,751 160 63 G-14 Classified Feb 22, 2017 #35 Meka nam sira machan TFS +++