යතුරුපෑදිකරුවන් සදහා

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචං බයික් කාරයො එහෙම ඉස්සරහින් තියාගෙන යන්නෙ නෑ
    බස් කාරයො තමා බයික් පදින එවුන් ළඟින්ම තියාගෙන පස්සෙන් යන්නෙ. ඇඟ හිරිවැටෙනව බං... :angry:

    Mama nam ethkota ain wela ida denwa. Nikmata wath awilla wadduwoth ehema. podi thalluwak athine watenda.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    මම නම් ලොකු වාහන අහලකින් වත් යන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්..
    එක්කෝ හෙමින් යනවා.. නැත්නම් ඉස්සර කරලා ඈතින් යනවා..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් ලොරි තියා ස්කූටර් එකක් වත් පිටිපස්සෙ තියා ගන්ඩ හොද නෑ...
    එකෙක් ඇවිත් ඇනලා.. දනිස් ඇටේ කුඩු.. තාම ඇදේ මං :(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕවා පාරවල් ගානේ ගහන්න ඕනේ .. එහෙම ගහලත් පාරේ හෙල්මට් නැතිව පදිනවානම් අන්න උන්ට පොලු පාරවල් දෙන්න ගත්තනම් එකා දෙන්නා හැදෙයි
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    2wrmgis.jpg

    Meka nam sira machan :yes:
    TFS +++