යතුරු පැදි පෙළපාලියකින් අවසන් ගමන ගිය වෙඩ
යතුරු පැදි ධාවන තරගයක් අතරතුර හදිසියේ සමුගත් ආනන්ද වෙඩිසිංහ යතුරුපැදි ශූරයා ඊයේ සවස කුරුණෑගල මල්කඩුවාව සුසාන භූමියට අවසන් ගමන ගියේ යතුරුපැදිකරුවන් රාශියකගේ ගරු බුහුමන් මැදය.