යථාර්ථවත් බුදු දහම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,862
    11,308
    113



    මෙවැනි උතුම් දහමක් අපි බොහෝ දෙනෙක්ට උරුම වීම මහා භාග්‍යක්.... 🙏

    දැන් කියපන් බලන්න ඔක අවුරුදු 2600ක් ම මතුර මතුර ඇවිල්ලා ලන්කාවට වුන සෙතෙ මොකකද කියලා. සාක්ශි සහිතවම පෙන්නපන්
     
    • Haha
    Reactions: Jihadi john

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    907
    700
    93
    දැන් කියපන් බලන්න ඔක අවුරුදු 2600ක් ම මතුර මතුර ඇවිල්ලා ලන්කාවට වුන සෙතෙ මොකකද කියලා. සාක්ශි සහිතවම පෙන්නපන්
    ලංකාවට සෙත් කරන්න නෙමෙයි මචං මේක තියෙන්නෙ... තම තමන්ට මාර්ගය වඩාගෙන සසරින් එතෙර වෙන්න.... යහපත් මිස්නිස්සු හැදෙනකොට රටට ඉබේම සෙතක් වෙනව...

    හොඳ මිනිස්සු හැදෙන බවට නම් සාක්ෂි තියෙනව... තව තැනුත් ඇති, නමුත් මම මෙතනට ගිහිල්ල ඇස්දෙකෙන් දැක්ක නිසා මේක සාක්ෂියක් හැටියට දාන්නම්...
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Parachitteta anagathaya penawanan destiny change karanne kohomada

    "The future is not a static predetermined thing, but is determined by intentional action, kamma.

    The Buddha was able to see conditions and the causes of conditions, and actions and the consequences of actions.

    For this reason, he was able to say so-and-so did this action, and had been reborn here. This was direct knowledge of things in the here and now.

    He was able to predict some things with certainly into the remote future because he could see the consequences of those actions. For example, stating that a person will be a Buddha some day is because he sees an intentional action made by another (i.e., as aspiration to Buddhahood) and can knows the consequence of the strength of that that action.

    This is not that he could see everything that could happen in the future - the whole premise of kamma is that we choose our actions in the present. He just saw the actions people did before him and could speak to their consequences."

    oya prashna iwara wennaha bn ithin sovan wenakan ubala
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    දැන් කියපන් බලන්න ඔක අවුරුදු 2600ක් ම මතුර මතුර ඇවිල්ලා ලන්කාවට වුන සෙතෙ මොකකද කියලා. සාක්ශි සහිතවම පෙන්නපන්
    උබල වගේ නානල සෙට් එකක් මේක පාලනය නොකරන එකම මදිද? 🤭
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,862
    11,308
    113
    උබල වගේ නානල සෙට් එකක් මේක පාලනය නොකරන එකම මදිද? 🤭
    එකත් ඇත්ත කතාව. හැබයි ඔනෙම දෙ වෙන්නෙ මිනිස්සු හැදෙන එක. එකනම් වෙලා නෑ. ඉන්නෙම මිලෙච්චයො. පකිස්තාන් වගෙම තමයි ඉතින් එක අතකින්. මොකද කපන කොටන හොරකම් කරන පොඩි ලමයින්ට හදි කරන එවා ඔනෙ තරම
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,476
    113
    "The future is not a static predetermined thing, but is determined by intentional action, kamma.



    oya prashna iwara wennaha bn ithin sovan wenakan ubala
    But you know neem karoli baba.He could see everyones future.There was a man who came yo see him he said he will become a wine seller 30 years later.he was non alcholic that time.how is it posible?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    But you know neem karoli baba.He could see everyones future.There was a man he said he will become a wine seller 30 years later.he was non alcholic that time.how is it posible?

    anecdote or documented one?
    It could be some direct knowledge attained through advanced meditations, what's your opinion @ek_rosh
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,476
    113
    anecdote or documented one?
    It could be some direct knowledge attained through advanced meditations, what's your opinion @ek_rosh
    Documented the person is still living and operating a wine store. and many more on youtube.

    And how about what this monk says