යථාර්ථවත් බුදු දහම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    prshane mokakda yaku?

    තේරෙන එක
    කලින්තේ තිබ්බ "තේරුම්" නැති වෙන්න තමයි බන කිව්වේ බුදු හාමුදුරුවො
    මොකක් හරි තේරුනා කියන්නේ, එතන තියෙන්නේ අවිද්යාව
     
    • Like
    Reactions: gevin.456

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    පිනක් තිබුනොත් හමුවෙයි කියල හිතනව ඇරෙන්න ඇත්තටම දන්නෙ නැහැ... හැබැයි මට පින ගැන ලොකු විශ්වාසයක් තියෙනව.

    ප්‍රායොගිකව කල්පනා කලොත්.. දැන් හාමුදුරුවො ගොඩක් ඉන්නවනෙ..ඉතින් ඔය කවුරු හරි කෙනෙක් ගෙන් බන අහල...මට පින් ඇති නම් එයා සැබැ කල්යාන මිත්‍රයෙක් වෙන්න ඕනෙ වගේ දෙයක් ද?

    Ehenam ithin muta Victorias Secrets paththeth gihin awa nam hari.

    එහෙම කලොත් හාමුදුරුවන්ට කෙසේ වෙතත් තමන්ගේ ජීවිතය ගැන හොයන්නෙ නැතුව හාමුදුරුවන්ගේ ජීවිතය කොහොමද යන්නෙ කියල වොරි වෙන උන්ට නම් පොඩ්ඩක් අමාරු වෙයි..
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    907
    700
    93
    ප්‍රායොගිකව කල්පනා කලොත්.. දැන් හාමුදුරුවො ගොඩක් ඉන්නවනෙ..ඉතින් ඔය කවුරු හරි කෙනෙක් ගෙන් බන අහල...මට පින් ඇති නම් එයා සැබැ කල්යාන මිත්‍රයෙක් වෙන්න ඕනෙ වගේ දෙයක් ද?
    ඔව් ගොඩක් දුරට මචං... ජජ්මන්ට් එකත් සමහර වෙලාවට පාවිච්චි කරනව... පව්, පිං මත වශ්වාසය තියල මම හිතනව ඔය දෙක ගැලපිල එයි කියල..