යදම් බැද සිර කලත් දිනක..
යදම් බැද සිර කලත් දිනක..
හිතින් එයි මං නුඹව හොයාගෙන..
සිර ගෙයකි මට මගේම නිවහන..
නුඹේ ඔය නෙත් නෙදුටු හින්දම..
එන්නට හිතයි පියඹා විගසින්..
නුඹ සැගව ඉන්නා කළු වළාකුල දෙසට..
මගේ පහන් තරුව නුඹ..
දුරින් ඉදවත් හිනාවෙන්න මට..
පායන්න නුඹ විගසට..
සැණින් මේ කදුළු වැල් වියලේවී..
සැණීන් මට නුඹේ තරු සිසිල දැනේවී..
සැණීන් නුඹ මගේ අහසම එළිය කරාවී..
එයින් මගේ මුළු හිතම සැනසේවී...
යදම් බැද සිර කලත් දිනක..
හිතින් එයි මං නුඹව හොයාගෙන..
සිර ගෙයකි මට මගේම නිවහන..
නුඹේ ඔය නෙත් නෙදුටු හින්දම..
එන්නට හිතයි පියඹා විගසින්..
නුඹ සැගව ඉන්නා කළු වළාකුල දෙසට..
මගේ පහන් තරුව නුඹ..
දුරින් ඉදවත් හිනාවෙන්න මට..
පායන්න නුඹ විගසට..
සැණින් මේ කදුළු වැල් වියලේවී..
සැණීන් මට නුඹේ තරු සිසිල දැනේවී..
සැණීන් නුඹ මගේ අහසම එළිය කරාවී..
එයින් මගේ මුළු හිතම සැනසේවී...


ඕකනේ මම හැමදාම කියන්නේ,...
එන්න ටුඩූ