යදමින් බැඳ නන්දා මාලනිය...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැම ලයිව් එහෙකම මේ සින්දුව ඇහෙනවා. හැබැයි මේ සිදුව 1983 වගේ කියපු සිංදුවක්. අවුරුදු හතලියක් වෙනවා. අද මේ සින්දුව කියන්නේ තරුණ කොල්ලෝ. 18-25 අතර. බලන්න සිංදුව කාලය අත්‍රිකමණය කරලා ඉස්සරහට ආපු විදිය... තරුණ පරම්පරා 5ක් අතික්‍රමණය කරලා.​

    හැබැ‍යි අර මහලොකු ජනප්‍රිය ගායකයෝ කියන​

    පුකතිය පොන්තූෂ්​

    සෙනානයක බලුලද්ද​

    ගුරාජ් පොන්සි ලාගේ සිංදුවක් ඇහෙනවද...​

    • Like
    Reactions: silent one

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    උන්ගේ මෙහෙම සින්දු නැනේ ඉතින් ... ගැලපෙන සින්ද්වනේ කියන ඕනේ ...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is not 83 but a song in Pavana which did a premier in June or May 1987. This was before Indo -Lanka peace accord and second JVP uprising under the guise of Anti_Indian slogans and against Indo SL Peace accord signed in Colombo by Indian premier Late Rajiv and SL president late JRJ
    JVP not only killed lot of people but also disrupted higher education for three years! After 1977 we got the lowest growth in 89-90 but our economy was not mishandled so we could recover! But if the same happens now....
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    භාතිය සංතුශ් ???? අපොයි.....

    ඔය යක්කු දෙන්නා 2015 වෙනකන් මහින්දලගේ ඉවෙන්ට් සංවිධානය කරල, ආණ්ඩුවෙ කොන්සට් වලට වැඩ කරල අයථා විදියට කෝටි අටසීයක් ගහල ඕක පැමිණිලිත් තිබ්බා... ජැකයි මේ ඩබලයි හොදට හොරා කෑවා ඒ කාලේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    This is not 83 but a song in Pavana which did a premier in June or May 1987. This was before Indo -Lanka peace accord and second JVP uprising under the guise of Anti_Indian slogans and against Indo SL Peace accord signed in Colombo by Indian premier Late Rajiv and SL president late JRJ
    JVP not only killed lot of people but also disrupted higher education for three years! After 1977 we got the lowest growth in 89-90 but our economy was not mishandled so we could recover! But if the same happens now....
    lol like now its been handled very well .. bullshiit
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙ තියෙන්නෙ ඉතින් සජියලගෙ අප්පලගෙ කෙරුවාව තමයි, බටලන්දෙ රනිලගෙ කෙරුවාව, කොටින්ම කියනවනම් විජේවිරව පනපිටින් පුච්චපු unp පාන්ඩුවෙ කෙරුවාව..