යන්තම් ආන්ඩුවෙන් එක හොද වෑඩක් කරා!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    1635306155666.png

    1635306265082.png

    1635306277573.png

    1635306290770.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    වැඩේ හොඳයි හැබැයි දෙමළ, ක්‍රිස්තියානි, හින්දු අයගෙ නියෝජනයක් නෑ කියල ලෙඩ දායි.
    ගුපියන්ට කෝමත් රිදෙයි තමා.

    වෙන ආගම් වල උන්ටත් රිදෙයි බුද්ධ චීවරේ කඩේ යවද්දි.

    බෞද්ධයන්ට නන් බලාගෙන හිටපු අවස්තාවක් තමා ඕක. සට පින් යන්න කලින් ඒක කරාට
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කරයි ලබ්බක් ගැලරිය පිනවන්න චන්ද ගුන්දු කාරම් පස්සේ බලමු

    ඇත්තටම කරන්න ඕනේ නම් ගලගොඩ ඇත්තේ හැමදුරුවෝ ඕකට දාන්නේ නැහැ තෛකරම මාකටින් වැඩක් ජාතිවාදේ උලුපන්න
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    උඹටත් දවසක වෙන්නේ

    "මෙහෙමයි මචං, ගෝඨාභය ආවට පස්සෙ ඔය එක එක හොරුන්ට එකතු වෙලා වැඩ කරන්න බැරුව යනවා"

    කියන කතාව කියපු එකාට වුන දේ

    දේශපාලනය තියෙන,
    අපිට පෙනෙන හොඳ දේ ඇතුළේ
    තියෙන ගේම් ....
    ඊට පස්සේ නරක දේවල් ඇතුලෙ තියෙන හොඳ දේවල් අපිට හිතාගන්නවත් බෑ