මෙච්චර කාලේකට ඔයවගේ මගුල් කරලා නෑ, දැන් ඉතින් ඕවට හුරු වෙන්න වෙනවා, ඒ උනාට ඇගත් සීතල වෙලා හිටියේ. කොහොම හරි කරා ඉතින්, බටේ ඔබද්දි නම් ටිකක් අමාරු උනා, ටිකක් වෙලා යද්දි ඒ අමාරුවට හුරු උනා, ultrasound scan එකකුත් කරා. දැනට නම් කිසි අවුලක්. උබල ට මොනවා හරි දැන ගන්න තියනවා නම් අහපල්ලා.