යන්තර දාලා තියනවද තොපි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යන්තරෙයි තබ තහඩු කෑල්ලයි ගෙනත් දෙන්ඩ කියලා නිකන් හදලා දෙන්නම් කියලා.අපි අදුරන පරම්පරා ගුරුකම් කරන කෙනෙක්.
    උබලා මේවා දාලා තියනවද, සර්වජන වසියක්ද දන්නෑ. මන් ඕවා විශ්වාස කරන්නෑ මං ඕක ඇගේ එල්ලගන්නෙත් නෑ. ඒත් අම්මගෙ හිත සතුටු කරන්ඩ ඕන හින්දා බෑග් එකේ දාගන්ඩ හිතන් ඉන්නෙ.
    උබලගෙ යන්තර අත්දැකීම් කෝමද.
    දැන් අර මයිනගෙ බට්ප්ලග් එකේ පොටෝ දාන්ඩ එපා.
     
    • Haha
    Reactions: harshasoon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113
    යන්තරෙයි තබ තහඩු කෑල්ලයි ගෙනත් දෙන්ඩ කියලා නිකන් හදලා දෙන්නම් කියලා.අපි අදුරන පරම්පරා ගුරුකම් කරන කෙනෙක්.
    උබලා මේවා දාලා තියනවද, සර්වජන වසියක්ද දන්නෑ. මන් ඕවා විශ්වාස කරන්නෑ මං ඕක ඇගේ එල්ලගන්නෙත් නෑ. ඒත් අම්මගෙ හිත සතුටු කරන්ඩ ඕන හින්දා බෑග් එකේ දාගන්ඩ හිතන් ඉන්නෙ.
    උබලගෙ යන්තර අත්දැකීම් කෝමද.
    දැන් අර මයිනගෙ බට්ප්ලග් එකේ පොටෝ දාන්ඩ එපා.
    Umba wage ponnayekwa goda danna sakrayatath be ban. Umba monahari illapu dawasata sakraya kanne bonne natuwa daha athey kalpana karanawlu 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    mariyan ponnayo meeta wata hodai
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දාලා නම් තියෙනවා ගෙදර මිනිස්සුන්ගේ කීමට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    එහෙමවත් බලපන් ගොඩ ඒමක් තියේද කියලා. තව ටික දවසකින් උබයි අනුරාධයයි එකෙක් වෙනවා මේ රේට් එකට නුල් ටික ආවොත් නන්.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Umba wage ponnayekwa goda danna sakrayatath be ban. Umba monahari illapu dawasata sakraya kanne bonne natuwa daha athey kalpana karanawlu 🤭 🤭
    රනිල් සුරේ කටේ දාගෙන ගොඩගිය එකාගෙ කතා
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා මරු යන්තර මන්තර වැඩකාරයෙක්. එක පාරක් වැලි අහුරක් මතුරලා බල්ලෙක්ට ගැහුවා ඌ එතනම මැරිලා වැටෙන්නම. මම බයවෙච්ච පාරට මාමගේ ගෙදර දුවලා නතර උනේ
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා මරු යන්තර මන්තර වැඩකාරයෙක්. එක පාරක් වැලි අහුරක් මතුරලා බල්ලෙක්ට ගැහුවා ඌ එතනම මැරිලා වැටෙන්නම. මම බයවෙච්ච පාරට මාමගේ ගෙදර දුවලා නතර උනේ
    බල්ලා මරපු එක හපන්කමක් කියලද හිතන්නේ. පව් සත්තු
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් අර මයිනගෙ බට්ප්ලග් එකේ පොටෝ දාන්ඩ එපා.

    මේ පොටෝ දාන්න එපා කවුරුත්.

    de916a5d8edc95b94a368bbd2ea612a7ebeaa83c
     
    • Haha
    Reactions: harshasoon

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අපේ තාත්තගේ පැත්තේ ඉන්නවා මරු යන්තර මන්තර වැඩකාරයෙක්. එක පාරක් වැලි අහුරක් මතුරලා බල්ලෙක්ට ගැහුවා ඌ එතනම මැරිලා වැටෙන්නම. මම බයවෙච්ච පාරට මාමගේ ගෙදර දුවලා නතර උනේ
    Mcn eya tama innawada uba gawa nadda manthara poth ehema

    B

    Ballata passe sihiya ආවද bn
    ------ Post added on Feb 21, 2024 at 12:46 PM