යන්තරෙයි තබ තහඩු කෑල්ලයි ගෙනත් දෙන්ඩ කියලා නිකන් හදලා දෙන්නම් කියලා.අපි අදුරන පරම්පරා ගුරුකම් කරන කෙනෙක්.
උබලා මේවා දාලා තියනවද, සර්වජන වසියක්ද දන්නෑ. මන් ඕවා විශ්වාස කරන්නෑ මං ඕක ඇගේ එල්ලගන්නෙත් නෑ. ඒත් අම්මගෙ හිත සතුටු කරන්ඩ ඕන හින්දා බෑග් එකේ දාගන්ඩ හිතන් ඉන්නෙ.
උබලගෙ යන්තර අත්දැකීම් කෝමද.
දැන් අර මයිනගෙ බට්ප්ලග් එකේ පොටෝ දාන්ඩ එපා.