යන්ත්‍ර මංත්‍ර

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    යන්ත්‍ර මංත්‍ර

    මේක ලියන්නේ කා එක්කවත් වාදෙකට පැටලෙන්නවත් කාටවත් අබියෝග කරන්නවත් නෙවි

    පහු ගිය දවසක කනට ඇහුනු කතාබහක් නිසා

    එය පෞද්ගලික එකක් නිසා තැන පුද්ගල නාමයන් සඳහන් නොකරමි

    මේ ගුප්ත බලයෙන් කෙනෙකුට හානි කල හැකි බව තමයි කියැවුනේ

    එයා ඕකගේ අතපය කඩයි එක් තැන් කරලා තියයි ආදී වශයෙන් ---

    මේ එක් පුද්ගලයෙක් චීවර දාරියෙක්

    ඉතින් මට හිතට නැගුන අදහසක් තමයි පහුගිය කාලෙදී අහින්සක මිනුසුන් දහස් ගනන් මරා දමද්දී බික්ෂූන් අමු අමුවේ ගාතනය කරද්දී මේ අය කොහි සිටියේද

    එක් කෙනෙක් වත් කිව්වූ නෑ මම ඕකගෙ ඇට කඩනවා සුන්නත් දූලි කරලා දානවා කියලා

    එහෙව් සාදකත් තිබියදී අපේ අය තවමත් මොවුන් දොහොත් මුදුනෙන් පිලිගනී

    ඔබේ අහහස් වලට විවුර්තය ---
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් චන්ඩි වෙලා උතුරේ අර ස්මාරක තිබ්බා මෙඉ ස්මාරක තිබ්බා, ගගම්වල සිංහලු හිටියා, වගේ ටෝක් දාන උන්ටත් කියන්න තියෙන්න ඕක තමා. මුස්ලිම් උනුත් කැලා කපාගෙන පදිංචි වෙන්නේ දැන්. එල්ටීටීඊ එක ඉන්න කාලේ ඔක්කොම පොන්නයෝ.