යන්ත්‍ර මන්ත්‍ර help

chbn

Member
Mar 1, 2015
1
0
0
යන්ත්‍ර මන්ත්‍ර help

machan mata maara karadarayak wela thiyenne.mata me apalai kiyala යන්ත්‍ර මන්ත්‍ර karana thanakin kiyala dan mala wadayak gedarin.sura daaannalu arawa mewa.kohomada ban mewa aththada?
 

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔව්. මන් දකින විදිහට ඔවගෙ සත්‍යතාවයක් තියනවා. මෙගැන ලොකු විස්තරයක් මෙතන කරන්නබැ. හැබැයි ඔයිට වැඩිය ලොකු ප්‍රශ්නයක් තියනවා. එ තමයි ඔය කේන්දරකාරයො. උන්නම් ගොඩක් ඉන්නෙ හොරු. අනික ඔය යන්ත්‍ර මන්ත්‍ර කරන අයත් එහෙමයි. එනිසා ඔවා එක පාරටම කිවුව පලියට පිලිගන්න එපා. මන් දන්න තරමින් මෙගොල්ලො හොදයි(http://rivisanda.blogspot.com/) හැබැයි තව ඔන තරම් අය ඉන්නවා.පොඩ්ඩක් හොයලා බලන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං උඹට ඕන්නං දාපං :dull: :dull:
    ගෙදරින් සැරටම කරදර කරනවනං පොලිසි පලයං :dull: :dull:
    උඹව අපයෝජනයට ලක් කරන්න හදනව කියපං බලෙන් සුර දම්මල :dull: :dull: