යන්නම් අයියන්ඩ් ගම රට දුර හින්දා.....

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔන්න මාත් ආයෙත් කෙල්ලට try එකක් දානවා

    එපා නංගි අද කාලේ cab වල යන්න
    cab එකට වඩා හොදයි මගේ රෝද තුන
    නංගී ගියොත් එක දවසක් මේ භවනේ
    සැමදා පතයි මේ තුන් සක රථයේ මගේ ආලේ
    එන පොට හරි නැති බව තේරුම් ගත් නැගණිය ගේම අත් නොහරී

    පැද්දී පැද්දී යන විට තුන් සක රතේ අනේ..
    හොද පන යාවි මගේ ඉල ඇට වල ඇම්මේ රගේ
    ඒ වගේද ලස්සන කොරොල්ල එකේ
    යද්දී එන කික් එක හම්මේ වෙටුත් වෙතේ :cool:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    එන පොට හරි නැති බව තේරුම් ගත් නැගණිය ගේම අත් නොහරී

    පැද්දී පැද්දී යන විට තුන් සක රතේ අනේ..
    හොද පන යාවි මගේ ඉල ඇට වල ඇම්මේ රගේ
    ඒ වගේද ලස්සන කොරොල්ල එකේ
    යද්දී එන කික් එක හම්මේ වෙටුත් වෙතේ :cool:

    පැද්දෙනා විටදි නංගියේ ආතල් එමට
    රැවටෙනු එපා ඔය ලස්සන කුරැල්ලට
    කික් එක තියෙයි මේ ලස්සන මගේ රථේ
    නැවතත් අඩ ගසමි එනවද මගේ පනේ....
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    දැන් මේක කවි මඩුවක් වෙලානේ... :P

    00020468.gif
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පැද්දෙනා විටදි නංගියේ ආතල් එමට
    රැවටෙනු එපා ඔය ලස්සන කුරැල්ලට
    කික් එක තියෙයි මේ ලස්සන මගේ රථේ
    නැවතත් අඩ ගසමි එනවද මගේ පනේ....
    වර්ණනාවට අසා කමින් නංගි මෙසේ කියයි..

    අසත් හිතෙයි ඔහොම රස කර කර කියද්දී නම්..
    එත් අද නම් බැහැ පමා උනොත් ඉවරයි දීගේ
    පුළුවන් වෙලාවක යන්නට අය්යගේ භවනේ
    එහෙනම් දෙන්නකෝ ටෙලිෆෝන් නොම්බරේ හනිකේ
    6.gif
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වර්ණනාවට අසා කමින් නංගි මෙසේ කියයි..

    අසත් හිතෙයි ඔහොම රස කර කර කියද්දී නම්..
    එත් අද නම් බැහැ පමා උනොත් ඉවරයි දීගේ
    පුළුවන් වෙලාවක යන්නට අය්යගේ භවනේ
    එහෙනම් දෙන්නකෝ ටෙලිෆෝන් නොම්බරේ හනිකේ
    6.gif

    මං හිතුවා මං හිතුවා ඇඔරෙනවා නංගි
    පුදුමත් හිතෙයි ඉල්ලු විට මගේ නොම්බරේ
    අද විතරයි නංගියේ ඉඩ ඇත්තේ
    මේ භවනට රිංගයි වෙන ආලේ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මං හිතුවා මං හිතුවා ඇඔරෙනවා නංගි
    පුදුමත් හිතෙයි ඉල්ලු විට මගේ නොම්බරේ
    අද විතරයි නංගියේ ඉඩ ඇත්තේ
    මේ භවනට රිංගයි වෙන ආලේ
    ඔන්න ඕකනේ බැරි ඔහෙලත් එක්ක.
    පුළුවන් වෙලවට දෙන්නට යද්දී චාන්ස් එක
    ඉන්නට බැහැනේ ඉවසන් ගල් ඇබලයට
    දැන් බලනවා ඇබරෙන්නේ වැඩිපුරම ඔහේ නේද :cool:
     

    chaja

    Member
    Feb 8, 2007
    1,782
    248
    0
    -------ek-------
    ඔබ කියු මේ කවිය නම් මරු යාලු
    පස්සෙන් මස්සිනා නැත්නම් මරු යාලු
    ‍රැ එලි වෙනකල්ම අම්බලමේ මරු යාලු
    තිබ්බා බලන්නට සෙල්ලම මරු යාලු

    to hitiwana kavi kiyanawayi
    pattaaa
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔන්න ඕකනේ බැරි ඔහෙලත් එක්ක.
    පුළුවන් වෙලවට දෙන්නට යද්දී චාන්ස් එක
    ඉන්නට බැහැනේ ඉවසන් ගල් ඇබලයට
    දැන් බලනවා ඇබරෙන්නේ වැඩිපුරම ඔහේ නේද :cool:

    අනේ නංගෝ මම නොවෙයි ඇබරෙන්නේ....
    මම නොවෙද ගෑනු මායම් දන්නේ....
    මගේ තුනේ සැප ඕනෑ හින්දානේ....
    උබ ඔය හැටි මගේ number ඉල්ලන්නේ....
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔන්න ඕකනේ බැරි ඔහෙලත් එක්ක.
    පුළුවන් වෙලවට දෙන්නට යද්දී චාන්ස් එක
    ඉන්නට බැහැනේ ඉවසන් ගල් ඇබලයට
    දැන් බලනවා ඇබරෙන්නේ වැඩිපුරම ඔහේ නේද :cool:
    එහෙම තමයි නංගි තුන් සක රියේ හැටි
    ඉල්ලන වෙලාවට නැතිනම් මොකට පැණි
    භවනට වඩින්නට නංගි දැන්ම හැරි
    ඇඔරි ඇඔරි ඉන්නේ ඔහේ නොවෙද මැගී
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අනේ නංගෝ මම නොවෙයි ඇබරෙන්නේ....
    මම නොවෙද ගෑනු මායම් දන්නේ....
    මගේ තුනේ සැප ඕනෑ හින්දානේ....
    උබ ඔය හැටි මගේ number ඉල්ලන්නේ....
    හැරෙනා විට දැක්කෙමි මු පොල් පැලයක් කනවා
    පිරිමියා මේකා වුනත් දන්නේ මායම් ගෑනු
    මුගේ තුනේ සැප නම් මා නෙදන්නෙමි
    නොම්මරේ ඉල්ලු පලියට මට සැපත් එපා
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    හැරෙනා විට දැක්කෙමි මු පොල් පැලයක් කනවා
    පිරිමියා මේකා වුනත් දන්නේ මායම් ගෑනු
    මුගේ තුනේ සැප නම් මා නෙදන්නෙමි
    නොම්මරේ ඉල්ලු පලියට මට සැපත් එපා

    පොල් පැළ කොහෙද නංගි මේ ටවුමේ....
    දැන්නම් නංගි පොට්ට බවයි මට පෙනෙන්නේ....
    ඇයිද නංගි ටිකෙන් ටිකට චිච්චිය කසන්නේ....
    ආතල් එක වැඩි කමට තෙත් වෙලා නේද තියෙන්නේ....
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    අතට ආපු චාංස්‌ එක නැතිකරගන්න බැහනේ.මෙන්න කොල්ල ආයිත් ට්‍රයි එකක්‌ දෙනවා.

    නංගි යන්නේ කොහොමද දැන් බස්‌ නෑනේ
    තනියම ගියොත් කරදර වෙයි මහ රෑනේ
    බස්‌ නැතිවුනොත් පාරේ ඉන්නට බෑනේ
    හෝටලේක නවතිමු අද මගෙ ගානේ

    කෙල්ලත් බැලුවා රෑවෙලා වැඩියි..පාරේ බසුත් නැතුව ඇති.....

    අයියා කියන දේ තේරුනා හිතට බයයි
    මස්‌සින ආවොතින් මාවත් අරන් පනියි
    ඉක්‌මනටම හෝටලේට ගියොත් සුබයි
    "කොන්ඩමයක්"‌ තියනවනම් වඩා හොඳයි
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    පොල් පැළ කොහෙද නංගි මේ ටවුමේ....
    දැන්නම් නංගි පොට්ට බවයි මට පෙනෙන්නේ....
    ඇයිද නංගි ටිකෙන් ටිකට චිච්චිය කසන්නේ....
    ආතල් එක වැඩි කමට තෙත් වෙලා නේද තියෙන්නේ....


    අයියා හැරෙන්නේ පොල් නැති තැන පොල් කන්ඩා
    දෙනවා කැ‍ඩෙන තුරැ කුඩයම පොල් පෙන්නා
    චිච්චිය නොවෙයි අයියේ මේ නෙරිය ගොනෝ
    මගේ නෙමෙයි දැන් අයියගේ එක ඉස්සෙන්නේ
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෙල්ලත් බැලුවා රෑවෙලා වැඩියි..පාරේ බසුත් නැතුව ඇති.....

    අයියා කියන දේ තේරුනා හිතට බයයි
    මස්‌සින ආවොතින් මාවත් අරන් පනියි
    ඉක්‌මනටම හෝටලේට ගියොත් සුබයි
    "කොන්ඩමයක්"‌ තියනවනම් වඩා හොඳයි
    මේකා කොහෙන් පැනපි...දැයි මේ හුක*** ටා
    මැදින් පැනලා නංගිවනම් කොටනු එපා
    අපි දුක් විදලයි මේ උරැවම් බානා
    අපිත් එක්ක සෙට් වී පෝලිම දානා