මේ දවස්වල මට සැහෙන සෙම් අමාරුවක් තියනවා. වෙනද වගේ නොවෙයි සේම යන්නේ කිරි සුදු පාටට. ඇයි මෙහෙම වෙන්නේ. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න වෙයිද ?
කහපාට උනාම නෙමෙද පැසවල.කියන්නෙසෙම පැසවලා තියෙන්නේ. බෙහෙත් ගනින් ඉක්මනට.
පුලුවන් නම් ආයුර්වේද රෝහලකින් බෙහෙත් ගන්න. වෛරස් උනට පස්සේ කැස්සක් හැදුනා හරියට කැහෙන්නෙත් නෑ එපාම වෙන වියලි කැස්සක්. ඩොක්ට්සර්ලා 2න්නෙක්ගෙන් පස් පාරක් බෙහෙත් ගත්තා. බෙහෙත් බොනකං හොදයි බෙහෙත් ඉවර උනාම ආපහු කැස්ස. ආයුර්වේදෙන් දෙපාරක් ගත්තා කැස්ස ගොඩක් දුරට අඩුයි දැන්. ගුලි දෙකක් දුන්නා, කල්කයක් දුන්නා කොත්තමල්ලි වතුරින් බොන්න. කුඩු එකක් දුන්නා මී පැණි දාලා ලේහ කරන්න. තෙල් එකක් දුන්නා උගුරෙයි පපුවෙයි ගාන්න. සල්ලි ගන්නෙත් නෑ. හොද සර්විස් එකක් දෙනවා. මම ගත්තේ පින්නවල තියන ආයුර්වේදෙන්.මේ දවස්වල මට සැහෙන සෙම් අමාරුවක් තියනවා. වෙනද වගේ නොවෙයි සේම යන්නේ කිරි සුදු පාටට. ඇයි මෙහෙම වෙන්නේ. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න වෙයිද ?