යන්න සඳු හා තාරකා..
ඔන්න යාලුවනේ මම තවත් සින්දුවක් ගෙනාවා..සුපුරුදු පරිදි මම තමා කියන්නේ ..ලිරික්ස් දිනූශ මල්ලිගෙන්..අහලා බලලා ප්රතිචාරයක් දක්වලා යන්න.ගායනය ගැන ප්රතිචාර දක්වන්න එපා හැබැයි..මොකද මට සින්දු කියන්න වැඩිය බෑ. තව එකක් ..මම මේ සින්දුව රෙකෝඩ් කල අද දවසේ වහිනවා හොඳටම පසුබිමින් සද්දයක් ඇහෙනව නම් ඒ ඇහෙන්නෙ..ගෙම්බන්ගේ කක්කුට්ටන්ගේ ප්රීති ඝෝෂා..
https://soundcloud.com/jamiezue/sandu-haa-thaarakaa
රෑ පුරා අම්බරේ දිලිහෙනා පොකුරු තාරකා....
යා වෙලා සද වටා ඔච්චමින් බලයි මා දිහා.....
නින්ද නැති හිත පාරනා..රාත්රියම කදුලක් උනා....
දෙන්න මට මගෙ වේදනා... යන්න සදු හා ......තාරකා....
මට ලංවීලා හදවත සැගවූ ආලය සිහි කරලා.....
නිදි නැති මනසේ ඡායාවක් සේ ඔබ මා ලග මැවිලා....
විහිලු කරනවද කෙලෙසද ඔබගෙන් වෙන් වෙන්නේ හිතලා...
දෑතින් අල්ලා ඔබ කැදවන විට රූ ඡායා මැකිලා.......
රූ ඡායා මැකිලා.......
සක්විති රජ වෙම් ආදර ලොවටම මතු දින ඔබ හින්දා.....
සිත් අහසේ මගෙ තරු රැජිනියනේ සුර මැදුරක් බැන්දා.....
ආදරයේ මුල් පද මට පෙන්වා ඔබම මකා දැම්මා.......
යලිත් නොඑන එක් රාත්රියක ආදරයට සමු දුන්නා.....
ආදරයට සමු දුන්නා.....

Last edited:

godaak ewun serious gannaa machan..kawuru hari kiyana pora hondha contacts thiyana kenek wenna one. sinduwa famous karaganna nam...