යන්න සඳු හා තාරකා..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    යන්න සඳු හා තාරකා..

    ඔන්න යාලුවනේ මම තවත් සින්දුවක් ගෙනාවා..සුපුරුදු පරිදි මම තමා කියන්නේ ..ලිරික්ස් දිනූශ මල්ලිගෙන්..අහලා බලලා ප්‍රතිචාරයක් දක්වලා යන්න.ගායනය ගැන ප්‍රතිචාර දක්වන්න එපා හැබැයි..මොකද මට සින්දු කියන්න වැඩිය බෑ. තව එකක් ..මම මේ සින්දුව රෙකෝඩ් කල අද දවසේ වහිනවා හොඳටම පසුබිමින් සද්දයක් ඇහෙනව නම් ඒ ඇහෙන්නෙ..ගෙම්බන්ගේ කක්කුට්ටන්ගේ ප්‍රීති ඝෝෂා..

    https://soundcloud.com/jamiezue/sandu-haa-thaarakaa

    රෑ පුරා අම්බරේ දිලිහෙනා පොකුරු තාරකා....
    යා වෙලා සද වටා ඔච්චමින් බලයි මා දිහා.....
    නින්ද නැති හිත පාරනා..රාත්‍රියම කදුලක් උනා....
    දෙන්න මට මගෙ වේදනා... යන්න සදු හා ......තාරකා....

    මට ලංවීලා හදවත සැගවූ ආලය සිහි කරලා.....
    නිදි නැති මනසේ ඡායාවක් සේ ඔබ මා ලග මැවිලා....
    විහිලු කරනවද කෙලෙසද ඔබගෙන් වෙන් වෙන්නේ හිතලා...
    දෑතින් අල්ලා ඔබ කැදවන විට රූ ඡායා මැකිලා.......
    රූ ඡායා මැකිලා.......


    සක්විති රජ වෙම් ආදර ලොවටම මතු දින ඔබ හින්දා.....
    සිත් අහසේ මගෙ තරු රැජිනියනේ සුර මැදුරක් බැන්දා.....
    ආදරයේ මුල් පද මට පෙන්වා ඔබම මකා දැම්මා.......
    යලිත් නොඑන එක් රාත්‍රියක ආදරයට සමු දුන්නා.....
    ආදරයට සමු දුන්නා.....


    රෑ පුරා අම්බරේ දිලිහෙනා පොකුරු තාරකා....
    යා වෙලා සද වටා ඔච්චමින් බලයි මා දිහා.....
    නින්ද නැති හිත පාරනා..රාත්‍රියම කදුලක් උනා....
    දෙන්න මට මගෙ වේදනා... යන්න සදු හා ......තාරකා....
    ;););););););););)
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    නින්ද නැති හිත පාරනා..රාත්‍රියම කදුලක් උනා...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකනම් පට්ට ...hit එකක් කරන්න පුළුවන් මචන්...සින්දු කියන්න එකෙක් හොයා ගෙන වැඩේ ගොඩ දාමුද?...


    නැත්තන් එළකිරි supers star එකක් තියලා සින්දු කියන්න පුළුවන් එවුන් හොයමුද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේකනම් පට්ට ...hit එකක් කරන්න පුළුවන් මචන්...සින්දු කියන්න එකෙක් හොයා ගෙන වැඩේ ගොඩ දාමුද?...


    නැත්තන් එළකිරි supers star එකක් තියලා සින්දු කියන්න පුළුවන් එවුන් හොයමුද?
    umbata sindu kiyanna puluwanda?:eek: godaak ewun serious gannaa machan..kawuru hari kiyana pora hondha contacts thiyana kenek wenna one. sinduwa famous karaganna nam...:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ
    අයියේ
    හෝව්
    හෝව්
    ඕක එන්නෙ මෙහෙමයි......
    මං තිත් පේලි වලින් කියන්නංකො ඇදෙන තැං හොදේ
    රෑ පුරා... අම්බරේ.... දිලිහෙනා පොකුරු තාරකා.....
    යා වලා...සද වටා....ඔච්චමින් බලයි මා දිහා....
    නින්......ද නැති හිත පාරනා.........
    රාත්‍රියම කදුලක් උනා......
    දෙන්........න මට මගෙ වේදනා.......
    යන්...........න සදු හා තාරුකා......
    මේ විදිහට ආයේ කියලා රෙකෝඩ් කරන්නකො
    නිකං කියලා බලන්නකො
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ආ මේකත් මරු. කව්ද බොලේ දැං මේවා කියන්න එන්නෙ ?

    මේ
    අයියේ
    හෝව්
    හෝව්
    ඕක එන්නෙ මෙහෙමයි......
    මං තිත් පේලි වලින් කියන්නංකො ඇදෙන තැං හොදේ
    රෑ පුරා... අම්බරේ.... දිලිහෙනා පොකුරු තාරකා.....
    යා වලා...සද වටා....ඔච්චමින් බලයි මා දිහා....
    නින්......ද නැති හිත පාරනා.........
    රාත්‍රියම කදුලක් උනා......
    දෙන්........න මට මගෙ වේදනා.......
    යන්...........න සදු හා තාරුකා......
    මේ විදිහට ආයේ කියලා රෙකෝඩ් කරන්නකො
    නිකං කියලා බලන්නකො
    :rolleyes: