යන ගමන් මේකත් බලලම යන්නකො...

Feb 17, 2015
53
5
0
website/traffic free genna ganna.....

මාත් අලුත් thered එකක් open කරා......මට වගෙම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන් හදන web site එකක් නැත්තම් blog එකට visitorsla ගෙන්න ගන්න පොඩි අවුලක් තියෙනවා....මන් හිතන විදිහට මේ forum එකෙන්ම එකට විසදුමක් තියෙනවා....මෙන්න මේකයි වැඩේ....ඔයාල හදන website නැත්තම් blog එක තියෙනවනෙ,....එකේ ලින්ක් එක මෙ thered එකට දාන්න....යන එන කස්ටිය දාලා තියෙන website/blogs බලයි.....site එකත් promot කරන්න ලෙසි...මොකද කියන්නෙ කට්ටිය,,....වැඩේට කැමතිද? මට හිතුන දෙ මන් කිව්ව...ඔන්න....එහෙනම් කස්ටියගෙ website/blogs වල ලින්ක් මෙකේ දාන්න..හැබයි දාද්දි දාන website/blog එක ගැන පොඩි විස්තරෙකුත් දාලම දාන්න.....
:yes::yes::yes:
 
Last edited:
Feb 17, 2015
53
5
0
මෙ තියෙන්නෙ මගේ website එක....හදලා තියෙන්නෙ තාක්ශනික තොරතුරු ගැන...
itechnologie.net

ඔයාලගෙත් links මෙකේ දාන්න...
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^