තන තාලෙට වැනෙනා කියලා දැම්මා නම් එල..
මේවා සිංදු ද බං..
chaatar ban
දැන් එන්නෙ මේ වගේ සින්දු තමයි බන්. සිංහල රැප් කිය කියා එන්නෙ මේ වගේ ඒවනේ බන්. එහෙම නැත්නම් නාහෙන් අඬන මල් සින්දු තමයි.
දැන් එන්නෙ මේ වගේ සින්දු තමයි බන්. සිංහල රැප් කිය කියා එන්නෙ මේ වගේ ඒවනේ බන්. එහෙම නැත්නම් නාහෙන් අඬන මල් සින්දු තමයි.
රැප් නම් අහපන්කෝ බන් Drill Team ලගේ සින්දුවක් දෙකක්.ගොඩක් ඒවල පට්ට තේරුමකුත් තියනවා lyrics එහෙමත් සුපිරි.