යන තාලෙට සැලෙනා [Tu Cheez Badi Hai Mast Remix] – Nishantha ft Lil Neo and Kaizer Kaiz

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda

    ​
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    269
    83
    Meegoda
    තන තාලෙට වැනෙනා කියලා දැම්මා නම් එල..
    මේවා සිංදු ද බං..
    ​

    chaatar ban

    දැන් එන්නෙ මේ වගේ සින්දු තමයි බන්. සිංහල රැප් කිය කියා එන්නෙ මේ වගේ ඒවනේ බන්. එහෙම නැත්නම් නාහෙන් අඬන මල් සින්දු තමයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    දැන් එන්නෙ මේ වගේ සින්දු තමයි බන්. සිංහල රැප් කිය කියා එන්නෙ මේ වගේ ඒවනේ බන්. එහෙම නැත්නම් නාහෙන් අඬන මල් සින්දු තමයි.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,804
    270
    83
    පෘතුවියේ
    දැන් එන්නෙ මේ වගේ සින්දු තමයි බන්. සිංහල රැප් කිය කියා එන්නෙ මේ වගේ ඒවනේ බන්. එහෙම නැත්නම් නාහෙන් අඬන මල් සින්දු තමයි.

    රැප් නම් අහපන්කෝ බන් Drill Team ලගේ සින්දුවක් දෙකක්.ගොඩක් ඒවල පට්ට තේරුමකුත් තියනවා lyrics එහෙමත් සුපිරි.