යන යන තැන ආගමික ගීත ඇහෙන එකට ක්‍රියාමාර්ගයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    උබලට ඔය සිංදු ඇහෙන කොට ඔහොම නම් ඌරන් ට කුකුකන්ට කොහොම අවුල් ඇත්ත
     
    • Haha
    Reactions: ChamodhK

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලංකාවේ ඉන්න කතෝලිකයෝ අමුතු ලයින් දැම්මට ඕවරෝල් ක්‍රිස්තියානි ආගම නම් කිසිම අවුලක් නැහැ බන්. මම දැකපු හොදම ආගමක්. උන්ට ඕන සින්දුවක් දාගෙන පාඩුවේ ඉන්න ඇරපන්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ලංකාවේ ඉන්න කතෝලිකයෝ අමුතු ලයින් දැම්මට ඕවරෝල් ක්‍රිස්තියානි ආගම නම් කිසිම අවුලක් නැහැ බන්. මම දැකපු හොදම ආගමක්. උන්ට ඕන සින්දුවක් දාගෙන පාඩුවේ ඉන්න ඇරපන්.
    ඇරපන් ?????? කිව්වේ ඇයි
     
    • Haha
    Reactions: ChamodhK

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    කවුරු ජනපති උනොත් ආගමික ස්පීකර් ගලවයිද?
    රනී හාමු
    අනුරයියා
    පාටලී
    මෝඩ සජියා
    කැසිනෝ ධම්මි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ලංකාවේ ඉන්න කතෝලිකයෝ අමුතු ලයින් දැම්මට ඕවරෝල් ක්‍රිස්තියානි ආගම නම් කිසිම අවුලක් නැහැ බන්. මම දැකපු හොදම ආගමක්. උන්ට ඕන සින්දුවක් දාගෙන පාඩුවේ ඉන්න ඇරපන්.
    මේක ඇත්ත.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාවේ ඉන්න කතෝලිකයෝ අමුතු ලයින් දැම්මට ඕවරෝල් ක්‍රිස්තියානි ආගම නම් කිසිම අවුලක් නැහැ බන්. මම දැකපු හොදම ආගමක්. උන්ට ඕන සින්දුවක් දාගෙන පාඩුවේ ඉන්න ඇරපන්.

    අනේ සාදු...හැබැයි පුප පරිස්සම් කරගනිං ඉන්න රටක🤣🤣🤣

    https://en.m.wikipedia.org/wiki/Catholic_Church_sexual_abuse_cases

    • Haha
    Reactions: ChamodhK

    Sen-lu

    Well-known member
  • මේකත් සාපයක් තමයි එක්තරා..හැම ටවුමකම මකබාවෙන් කෑ ගහනවා...
    ආගම මොකක් වුනත් මම කියන්නේ වැරැද්ද වැරැද්ද මයි..
    මේවා බිස්නස්..අපේ පැත්තේ ටවුන් එකේ
    ප්‍රාදේශීය ගුවන් විදුලියක් පටන් ගන්නවා..හෙන සද්දෙට
    ඉතින් මුල ඉදන් වමාරනවා ඇඩ්ඩටීස්මන්ට්ස්

    ප්‍රාදේශීය සබාවලින්මයි කරන්නේ
    පැමිණිලි කරන්න වෙන්නෙත්
    එම සබාවලටමයි..ලොල් 70
    නිට්ටඹුවෙද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    මේක ඇත්ත.
    ක්‍රිස්තියානි ගොඩක් උන්ට සයිකෝ. උබ එහෙනම් හරියට ක්‍රිස්තියානි උන් දැකල නෑ . පුකේ ඉදන් ආගම් පිස්සුව තියන සෙට් එකක් තමයි ඔය බයිබල් සෙට් එක. 🥱
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,907
    1
    15,276
    113
    ලංකාවේ ඉන්න කතෝලිකයෝ අමුතු ලයින් දැම්මට ඕවරෝල් ක්‍රිස්තියානි ආගම නම් කිසිම අවුලක් නැහැ බන්. මම දැකපු හොදම ආගමක්. උන්ට ඕන සින්දුවක් දාගෙන පාඩුවේ ඉන්න ඇරපන්.
    Internalized Oppression
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    ලංකාවේ ඉන්න කතෝලිකයෝ අමුතු ලයින් දැම්මට ඕවරෝල් ක්‍රිස්තියානි ආගම නම් කිසිම අවුලක් නැහැ බන්. මම දැකපු හොදම ආගමක්. උන්ට ඕන සින්දුවක් දාගෙන පාඩුවේ ඉන්න ඇරපන්.

    සැමට එක නීතියක් ලෙෆ්ට් ද චැට්. මුන් නෙව ෆයර් වෙලා රටවල් හදන්න කතා කරන්නෙ සංසාරේ.