දෙසැම්බර් මාසෙ පටන් ගත්ත වෙලාවේ ඉඳන් කනක් ඇහෙන්න නෑ, එක්කො අහල පහල කඩේක නැත්තන් සුපර්මාකට් එකට ගියාම
"කලකට පෙර මේ බුද්ධගයාවේ ශුද්ද වූ නගරේ" නැත්තන් "ඕල් අයි වෝන්ට් ෆෝ වෙසක් ඉස් යූ" වගේ සින්දු දාගෙන
පොඩි එකාට පාඩමක් කරගන්න විදියක් නෑ, ඒ මදිවට අපි වගේ හයි iq නිරාගමික අයගේ brain waves වලට මේ ආගමික ගීත වලින් දැඩි හානියක් වෙනව කියල neil degrasse tyson හිටන් කියල තිබ්බ.
මේකට ක්‍රියාමාර්ගයක් නැද්ද ගන්න පුළුවන්. @dilann පොඩි සප් එකක් දීපන් මචන් මට හෙහ් හෙහ්