යන වාහනේට පැනලා සල්ලි ඉල්ලනවලු 😠⚠ !

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    dsad.jpg
    ඔහොම පකයි හැමතැනම ඉන්නවා. වාහනේ ඩෑෂ් කැමරා එකක වටිනාකම තේරෙන්නේ ඔහොම සිද්ධියක් උනාම. පිට වාහනයක් දැක්කම ඕකුන් ඔය වැඩේ කරනවා පරහැත්ත. මගේ යාලෙුවෙකුට ඔහොම කරලා දුන්නා සබ්බුව නැගිටින්න බැරි වෙන්නම. ගමේ සෙට් එකකුත් ඉන්නවා ඕකා එක්කම.