යන විදියට 2021 කොහම වෙයිද ?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    සාඩින් වල මිල
    පරිප්පු මිල
    පොල් මිල
    ඇදුම්
    පෙට්‍රෝල්
    රුපියල
    කොරෝනා තත්වය
    රටේ හුදෙකලා කරන හරිය
    එක නීතිය
    රටේ අපිට අයිති නොවන හරිය?
    ලංකාව වැඩිපුර විකුනන්නේ කාටද?
    එයාපොර්ට් අරිනවද නැද්ද?
    කොරෝනා වෛරස් පොකුර පොකුර විදියටම තියෙවිද?
    වාහන මිල මොනව වෙයිද?
    කැලේ කපල කාන්තරයක් කරයි ද?
    කුඩු ජාවාරම් කාරයෝ එලියට එයිද?

    2021 මේව ගැන උබලට මොනවද හිතෙන්නේ ?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාගා ස යි අනුර ස යි ගොඩ යයි

    132260432_469615081107709_9191339036132559669_o.jpg
     
    • Haha
    Reactions: asylum

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    සාඩින් වල මිල
    පරිප්පු මිල
    පොල් මිල
    ඇදුම්
    පෙට්‍රෝල්
    රුපියල
    කොරෝනා තත්වය
    රටේ හුදෙකලා කරන හරිය
    එක නීතිය
    රටේ අපිට අයිති නොවන හරිය?
    ලංකාව වැඩිපුර විකුනන්නේ කාටද?
    එයාපොර්ට් අරිනවද නැද්ද?
    කොරෝනා වෛරස් පොකුර පොකුර විදියටම තියෙවිද?
    වාහන මිල මොනව වෙයිද?
    කැලේ කපල කාන්තරයක් කරයි ද?
    කුඩු ජාවාරම් කාරයෝ එලියට එයිද?

    2021 මේව ගැන උබලට මොනවද හිතෙන්නේ ?

    danata ma mewa sahenna wadi bn enna enna wadi wenwa misak adu wenne na bn itn

    hama dema anith paththata yanne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    මේ අවුරුද්ද පටන්ගද්දී කොරෝනා ආසදිතයෝ දෙතුන් දෙනෙක් ඉන්න ඇති ලෝකේ. 2021 පටන්ගන්නේ මිලයන 20 කට වැඩි ආසාදිතයන් ගානක් එක්ක. :baffled:
    හ්ම්ම... නාලිකා ටිකේ නත්තල් කැරොල් දැක්කා මීසෙන්ටිමීටරේ කරගෙන, මාස්ක් නැතුව නිරෝධායන නීති කැලේ... වැඩි නොවුනොත් තමයි පුදුම.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ යන විදියටනම් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.. කොහොම උනත් 2021ත් අපිට කොරොනා එක්කම ජිවත් වෙන්න වෙන ලයින් එකක් තියෙන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක