යමන් කක්කුට්ටෙක් කන්ඩ 🤣🦀🦀

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    304761818_2819171508227906_356349703738370511_n.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    1.4kg කකුලුවොම තුනක්.. අපිට පට්ට ගනන් උනාට සල්ලි තියන උන්ට ඕව රීසනබල් ඇති..
     
    • Like
    Reactions: MIB_srilanka

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපො සුද්ඩො ඇවිල්ලා ඔකෙ රස කර කර කන්නෙ,

    මාක් වෙන් කාරෙයත් ඔකෙන් කල රිවිව් එකක් දාල තිබ්බා,,

    යකො ඔකෙ බටර් වලින් කක්කුලුව උයන්නෙ,, අම්මට..හිටපල්ල එක හොයල දාන්න





     
    • Haha
    Reactions: Jangi-Hora

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    අපො සුද්ඩො ඇවිල්ලා ඔකෙ රස කර කර කන්නෙ,

    මාක් වෙන් කාරෙයත් ඔකෙන් කල රිවිව් එකක් දාල තිබ්බා,,

    යකො ඔකෙ බටර් වලින් කක්කුලුව උයන්නෙ,, අම්මට..හිටපල්ල එක හොයල දාන්න






    උඹේ ත්‍රෙඩ් එකට උඹම රිප්ලයි කරන්නෙ ඇයි ඉතින්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,473
    113
    ඇල්ල
    කැරි හිගන්නෙක් - කාල බිල ආවාම - බිල ගෙවලා - බිල ගෙවපු දුක නැති කරගන්න - බිල පොටෝ ගහලා ෂෙයා කරනවා - ඕකට කියන්නේ හිගන කම ප්‍රදර්ශනය කරනවා පොෂ් වෙන්න..

    තමන්ගේ ආදයම් වියදම් තරම දැන ගෙන කැවනම් ඔය කිසි ප්‍රශ්ණයක් නැ..

    පුළුවන් වුන් කාලා බිල් ගෙවලා යයි...
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,065
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එක එකාගේ පුකවල් අස්සේ රිංගන්නේ නැතුව වැඩ කරපන් කෑම වේලකට ලක්ෂ දෙකක් වියදම් කරන්න පුළුවන් ලෙවල් එකට
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Kala salli nodi ehema yanna bari da machan me wage Hotel wala ?

    කැරි හිගන්නෙක් කාල බිල ආවාම - බිල ගෙවලා - බිල ගෙවපු දුක නැති කරගන්න - බිල පොටෝ ගහලා ෂෙයා කරනවා - ඕකට කියන්නේ හිගන කම ප්‍රදර්ශනය කරනවා පොෂ් වෙන්න..

    තමන්ගේ ආදයම් වියදම් තරම දැන ගෙන කැවනම් ඔය කිසි ප්‍රශ්ණයක් නැ..

    පුළුවන් වුන් කාලා බිල් ගෙවලා යයි...
    Best Answer
    ------ Post added on Sep 1, 2022 at 1:27 PM
     

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    කැරි හිගන්නෙක් කාල බිල ආවාම - බිල ගෙවලා - බිල ගෙවපු දුක නැති කරගන්න - බිල පොටෝ ගහලා ෂෙයා කරනවා - ඕකට කියන්නේ හිගන කම ප්‍රදර්ශනය කරනවා පොෂ් වෙන්න..

    තමන්ගේ ආදයම් වියදම් තරම දැන ගෙන කැවනම් ඔය කිසි ප්‍රශ්ණයක් නැ..

    පුළුවන් වුන් කාලා බිල් ගෙවලා යයි...
    උඹලාට තාමත් මාකටින් ගැන මූලික දැනුමවත් නෑ බං. තව ටික දවසකින් බලහන් හංසමාලියි චන්දිමාලුයි, ඉරාජුයි ගිහින් කක්කුට්ටො කාල අ‍ාවම, සදහම් අ‍ාශ්‍රමයෙ කක්කුට්ටො දානයක් දුන්නාම. මේවාට agency වලට ලක්ෂ ගණන් ගෙවලා හැමනෙනවාට වඩා පට්ට exposure එකක් අපෙන් හම්බෙනවා. ගොඩක් කම්පැණි දැන් යථාර්ථය අවබෝධ කරගෙන. Midnight divas ලගෙන් උදාහරණයක් ගනින්. අදට එ‍් අ‍ැති. බුදු සරණයි! 🙏
     
    • Sad
    Reactions: Any.key